ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌 WhatsApp Channel

ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌

3.6K subscribers

About ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌

*_ඔබව සාදරෙයෙන් පිලිගන්නවා ආතල් ගන්නන්ගේ සංගමයට_🖤🫣* *ඒකාකාරී ජීවිතය හරි මහන්සියි නේද..ඉතින් ඇයි අප්පා බුම්මගෙන ඉන්නෙ..අපිත් එක්ක එකතුවෙලා පොඩ්ඩක් හිනාවෙන්න එකතුවෙන්න..🫣🖤* *_එක සැරයක් ෆලෝ කරලා බලන්නකො ආස හිතෙයි.._🫴🖤* *_ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ...ආතල් එකේ හිනාවෙලා ඉන්න..රියැක්‍ට් එකකින් බොක්කෙන්ම සහයෝගය දීගෙන ඉන්න.._* 𝚃𝙷𝙸𝚂 𝙶𝚁𝙾𝚄𝙿 𝙻𝙸𝙽𝙺.🖤 https://whatsapp.com/channel/0029Vaa3bG705MUmNFS5hv2b ♡ㅤ ❍ㅤ     ⎙ㅤ ✰ *ʳᵉᵃᶜᵗ* *ᶜᵒᵐᵐᵉⁿᵗ* *ᶠᵒˡˡᵒʷ* *ˢʰᵃʳᵉ* *𝚘𝚠𝚗𝚎𝚛 𝚌𝚘𝚗𝚝𝚊𝚌𝚔:0701159990 🌼🖤* ```ԃαɾƙ ρʅυɱҽɾια.🖤🌼``` ```𝙱.𝙼.𝙳.𝙵𝙴𝚁𝙽𝙰𝙽𝙳𝙾```

Similar Channels

Info Pedro García (ciudad natural) 🏞 WhatsApp Channel

Info Pedro García (ciudad natural) 🏞

ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ'ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ WhatsApp Channel

ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ'ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ

ˢˡᵒᵗ ᵖᵖ'ᵃ⁹ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢˡᵒᵗ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ ˢᴸᴼᵀ ᴳᴬᶜᴼᴿ

ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼᴿ'ˢᴵᵀᵁˢ ᴳᴬᶜ ˢᴵᵀᵁˢ ᴳᴬᶜ ˢᴵᵀᵁˢ ᴳᴬᶜ ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼ ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼ ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼ ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼᴿ ˢᴵᵀᵁˢ ᴳᴬᶜᴼᴿ

SI Universe WhatsApp Channel

SI Universe

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

★·˚ 𝐁𝐎𝐘𝐍𝐄𝐗𝐓𝐃𝐎𝐎𝐑 ✦・゚ WhatsApp Channel

★·˚ 𝐁𝐎𝐘𝐍𝐄𝐗𝐓𝐃𝐎𝐎𝐑 ✦・゚

Kajal WhatsApp Channel

Kajal

ሕግ አገልግሎት | LEGAL SERVICE WhatsApp Channel

ሕግ አገልግሎት | LEGAL SERVICE

Tora Kabbalah Y Vida . WhatsApp Channel

Tora Kabbalah Y Vida .

Irish Rugby  WhatsApp Channel

Irish Rugby

Can Bayram Anlatıyor WhatsApp Channel

Can Bayram Anlatıyor

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ,

: എ፝֟ ֪𝚂𝗎𝗌𝗉𝗂⃨𝗋𝗈𝗌 ׅ ֪ ׅ𝒅𝒆 ׄ ׅ 𓆩𓆪 ׄ ㍃ׅ ֪𝖽ᧉ𝗅ւ𝖼𝖺𝖽𝖺ׅ ׄ💨 ׅׄ🄳ᯱ🄴ᯱ🄲ᯱ🄾 ֪ ׄ𐇲ׅ ╰┉ ׄ ׅ᭙. ֪ ♔ ֪ׄ𝚈𝖾𝗃ᩧᰰ𝗎𝗇 ׅ

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ,

Swipe to see more

Posts

ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/17/2025, 4:07:56 PM
Post image
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/17/2025, 4:08:00 PM
Post image
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/18/2025, 3:27:40 AM
Post image
😂 🖕 17
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/17/2025, 4:07:22 PM

Miss World App එක හරහා Anudi Gunasekara ට සහාය පළකරන්නෙ මෙන්න මෙහෙමයි….. ගොඩාක් අය මේක ගැන ප්‍රශ්න අහලා තිබ්බ නිසා මේ සටහන උදව්වක් වෙයි කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනි මේ App එක ගැන තරඟකාරියන්ට හෝ අපිට විශේෂ පුහුණුවක් දීලා නෑ. අපිත් තනිවම හොයාගෙන තමයි මේ විස්තර පළකරන්නෙ. ඒ නිසා මේ විස්තරයෙ අඩුපාඩුවක් තිබුණොත් ඊට කලින්ම සමාව ඉල්ලා සිටින්නම්…. 🔹 Anudi ට මේ App එක ප්‍රයෝජනවත් වෙන්නෙ Miss World තරඟාවලියේ Public Engagement සහ Public Votes සලකා බලන Multimedia Challenge සහ Peoples' Choice යන තරඟවට සඳහායි. ඒ සඳහා මුලින්ම ඔබ කරන්න ඕනි Play Store හෝ App Store හරහා Miss World App එක ඩවුන්ලෝඩ් කරගැනීමයි. ඊට ලින්ක්ස් පහතින් දැක්වෙනවා. Android (Google Play Store): https://play.google.com/store/apps/details?id=io.deweb.messageboard.missworld iOS (Apple App Store): https://apps.apple.com/lk/app/miss-world-mw/id6499343140 🔹 App එක දාගත්තාම ඒකට account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඔයාලාගේ gmail account එකෙන්ම ලේසියෙන් ඒකට register වෙන්න පුළුවන්. ඊටපස්සෙ user name එකක් හදාගන්න තියෙන්නෙ (ඡායාරූපය 1 සහ 2) 🔹 Log වුණාට පස්සෙ Countries List එකට ගිහින් Sri Lanka කියලා තෝරලා, Miss World Sri Lanka Community එකට ජොයින්වෙන්න ඕනි (ඡායාරූපය 3) 🔹 ඒ යටතේ ඔයාලාට පෙනෙයි Anudi Gunasekara කියන profile එක (ඡායාරූපය 4). ඒක තමයි ෆලෝකරන්න ඕනි. 🔹 අනුදිව ෆලෝකරාම ඔයාලාට පෙනෙයි එතන channels දෙකක් තියෙනවා කියලා, Miss World Sri Lanka සහ Miss World කියලා (ඡායාරූපය 5) මෙන්න මේ channels දෙකේම Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එකෙන් වෙන වෙනම පෝස්ට් දානවා. ඒ පෝස්ට් එක්ක වෙන වෙනම අපි එන්ගේජ් වෙන්න ඕනි. 🚩 සැ.යු: මේ වෙනකොට ගොඩාක් අය වැඩිපුරම engage වෙලා තියෙන්නෙ Miss World Sri Lanka කියන චැනල් එක එක්කයි. ඒ නිසා Miss World Sri Lanka එකට සාපේක්ෂව Miss World චැනල් එකේ අනුදිගෙ රීච් එක සෑහෙන අඩුයි (ඡායාරූප 6 සහ 7). මේ නිසා අනිවාර්යයෙන්ම අනුදිගෙ Miss World චැනල් එක උඩට ගේන්න, ඒකෙ තියෙන පෝස්ට් වලටත් ලයික් කරන්න සහ කමෙන්ට් කරන්න !! 🔹 ඊලඟට ඔයාලා අනුදි වෙනුවෙන් App එකේ පෝස්ට්ස් හදනවා නම්, එතනත් අර වගේම Miss World Sri Lanka සහ Miss World කියලා චැනල්ස් දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න පුළුවන් (ඡායාරූපය 8). ඒකෙදිත් අර වගේම Miss World කියන එක වැඩිපුර භාවිතා කරන්න, පුළුවන් නම් චැනල්ස් දෙකටම පෝස්ට්ස් දාන්න. ❇️ Leaderboard එක ❇️ 🔹 අනුදිගෙ ප්‍රොෆයිල් එකේ එන්ගේජ්මන්ට් එක අනුව එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනික් තරඟකාරිනියන්ට සාපේක්ෂව කොතනද ඉන්නෙ කියලා ඔයාලාට Leaderboard එකේ බලාගන්න පුළුවන්. මෙතනත් Leaderboards දෙකක් තියෙනවා, Miss World Sri Lanka සහ Miss World වෙනුවෙන් (ඡායාරූප 9 සහ 10). අර උඩින් කියපු විදිහට මේ දෙකට වෙන වෙනමයි අනුදිට ලකුණු ලැබෙන්නෙ. ඒ නිසා අනුදිව මේ Leaderboards දෙකේම උඩටම ගේන්න ඕනි. 🔹 ඒ වගේම මේ Leaderboards වල ඔයාලාට පෙනෙයි missworldsrilanka කියලා entry එකක්. ඒක අනුදිගෙ profile එකක් නෙමෙයි, Miss Sri Lanks Official Page එක (ඡායාරූපය 11) ඒකත් ෆලෝකරලා එන්ගේජ් වෙන්න, අප්ඩේට්ස් ගන්න. ‼️ හැබැයි ලකුණු ලැබෙන්නෙ ඒකට නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට. ඒ නිසා අපි අවධානය දෙන්න ඕනි Anudi ගෙ ප්‍රොෆයිල් එකටයි‼️ 🔹 ඒ වගේම Anudi ගෙ ප්‍රොෆයිල් එකෙන් පෝස්ට් එකක් දැම්මාම ඔයාලාට notification එකක් පෙන්නයි Notifications section එකේ. ඒකෙත් උඩ කිව්වා වගේම චැනල්ස් දෙකට වෙන වෙනම නොටිෆිකේශන්ස් පෙන්නනවා (ඡායාරූපය 12). එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ⚠️ මේ App එකේ engagement එක බලන Multimedia Challenge එක ළඟ ළඟම එනවා. Peoples' Choice voting round එක එන්නෙ ඊටපස්සෙයි. Multimedia Challenge වටය ජයග්‍රහණය කළොත් අපේ කෙල්ල කෙළින්ම Top 40 ඇතුළෙ. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි විගසම අනුදිව Leaderboard එකේ උඩටම ගේන්න බලමු. ඒකට ඔයාලාගෙ ලයික්ස්, කමෙන්ට්ස්, පෝස්ට් විතරක් නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට ලැබෙන views ගාණ පවා ගණන් ගැනෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ටිකේ දවසට දෙතුන් පාරක් වත් Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එක App එකෙන් view කරන්න මේ පෝස්ට් එකෙන් App එක ගැන යම් නොපැහැදිලි තැනක් පැහැදිලි කරන්න ලැබුණා කියලා හිතනවා. එහෙනම් අනුදිට සහ ලංකාවට ජය !! 🙏🏼🇱🇰❤️ Thanks Pamodya Shanilka for the write up! - Admin

❤️ 👍 2
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/17/2025, 4:08:25 PM
Post image
❤️ 3
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/18/2025, 3:27:38 AM
Post image
😂 🖕 👍 😢 🤯 🫩 23
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/21/2025, 1:59:38 AM

Accept my invite & Get freebies! https://temu.com/u/OQSONfjPA5gvKMPj ඕකෙන් ගිහින් 🫤ගේම් එක ප්ලේ කරන්නෝ😌🔥තෑගි ලැබෙනෝ

🖕 😂 ❤️ 😍 🤬 18
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/18/2025, 3:27:44 AM
Post image
😂 👙 🖕 ❤️ 😮 💯 🚭 🤣 🫡 22
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/18/2025, 3:27:31 AM

🍑🫶ලෙසටම ෆුකේ ඇරගන්න ඕනි වේලා.මේ වාගේ උන් තැරි ගැහෙන්නම ඕනි...

Post image
😂 🖕 👍 🫩 23
Image
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
5/17/2025, 4:08:20 PM
Post image
Image
Link copied to clipboard!