RIVIKA OFFICIAL BUS
15.1K subscribers
About RIVIKA OFFICIAL BUS
අපගේ Whatsapp Chanal එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා 🥰 සුපිරිම Bus Video සහ Bus Photo බලන්න කැමති අය Follow කරලා සෙට් වෙන්න 🤗❤️
Similar Channels
Swipe to see more
Posts
*අලුත් Update එකෙන් පස්සේ එළි බැහැපු මුල් පුරුක දම් රැජිණි 💖අම්මෝ එයාගේ දැන් පෙනුම 😍*
*හශාන් අයියාගේ ලී කැටයම හීන සිත්තරි ❤️අද නුවරදි 🥰*
*අලුත් Update එකෙන් පස්සේ ඇල්ලේ ආපු සජින්ද අයියාගේ මොණර කිරිල්ලී 💙නිල් බලකායේ සැප නැව 🥰*
*ළගදි කරළියට ආපු රතු බලකායේ VVIP සැප නැව සියනෑ කොමළි ❤️*
*අලුතින්ම කරළියට ආපු කලබල පැංචා 💙පාට දෙකේ සැප නැව 🥰*
*සැර වෙනසකින් පස්සේ ත්‍රිකුණාමලයේ ගිහින් පැද්දි පැද්දි එන හීන සිත්තරි ❤*
*හොර රහසේ Update වෙන ගමන් කුඹල්වෙල ආපු Dematagoda 🧡කහ කැටයම 🥰*
*වැලිගම හැඩට ඉන්න රතු බලකායේ සැප නැව කිදුරුකුමරිය❤️*
*අලුත් Update එකෙන් පස්සේ පැද්දි පැද්දි එන හිරු රැජිණ ❤️*
*මේ දවස්වල නෙළුව හොල්ලිගෙන ඉන්න රතු කැටයම Red Bullet ❤️*