Surangi Teacher 🙂

3.1K subscribers

About Surangi Teacher 🙂

මම ආදරණීය බිරිඳක්,මවක් සහ දරුවන්ගේ ලෝකේ ආදරණීය ගුරුවරියක්..🥰😍💐

Similar Channels

Swipe to see more

Posts

Surangi Teacher 🙂
1/25/2025, 11:04:18 AM

ඔන්ලයින් බිස්නස් කරන, එහෙම නැත්නම් ෆේස්බුක් පේජ් එකක් කරන ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වෙයි. ජනවාරි 26 ඉරිදා සවස 7 ට සුරංගි ටීචර් යුටියුබ් එකට එන්න https://youtu.be/enR743gWtMI

Surangi Teacher 🙂
1/23/2025, 2:00:57 PM

එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලට ෆේස්බුක් පේජ් Reach ,follow ,Sales වැඩි කරගන්න Digital Marketing පැත්තෙන් මට හැකි උපරිමයෙන් උදවු කරන්නම්.ඔයාල නොදන්නා ගොඩක් දේවල් මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.උත්සාහයෙන් ගොඩ නැගෙන්න හදන ඔයාල හැමෝම දවසක දිනන්නම ඕන❤.එයයි මගේ එකම පැතුම.ප්‍රාර්ථනාව❤🙏ඔයාලා හැමෝම එකතුවෙන්න මේ ගෘප් එකට ඔන්ලයින් ව්‍යාපාරික එකමුතුව 👈මේ ගෘප් එකට ඔයාලගේ ව්‍යාපාරයේ Photos සහ ඒවා මිලදී ගත හැකි ආකාරය ගැන පොස්ට් දාන්න.ඇප්රු කරනකන් ඉවසීමෙන් ඉන්න. https://www.facebook.com/groups/srilankaonlinebusinesscommunity

Link copied to clipboard!