Questionnaire (A/L's) WhatsApp Channel

Questionnaire (A/L's)

1.2K subscribers

About Questionnaire (A/L's)

ප්‍රශ්න පැවැත්වෙන ආකාරය භෞතික විද්‍යාව දැනුම්දෙන ලද දිනවල බහුවරණ ප්‍රශ්න 10ක් ලබදේ ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 9කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 25යි) මෙහිදී පලමු ස්ථාන 10ට පහත පරිදි Reload ලබා දේ. ප්‍රථම ස්ථානය. Rs 250 දෙවන ස්ථානය. Rs 200 තුන්වන ස්ථානය. Rs 150 හතරවන ස්ථානය.Rs. 100 පස්වන ස්ථානය. Rs. 100 බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. මෙම බහුවරණ ප්‍රශ්නවලට විවරණ ද සහිතයි. *රසායන විද්‍යාව* රසායනික ගණනය ගැටලුවක් ලබාදෙන කාලය තුල නිවැරදිව කරන සියලුම දෙනාට Rs.100ක Reload මුදලක් ලබාදේ කාබනික රසායනය පාඩමෙන් ප්‍රශ්නයකට ලබා දෙන කාලය තුළ නිවැරැදිව පිළිතුරු සපයන සියලුම දෙනාට Rs.100 ක රීලෝඩ් මුදලක් ලබාදේ. යාලුවන්ද දැනුවත් කරන්න. Follow the Questionnaire (A/L's) channel on WhatsApp: https://whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o

Similar Channels

Swipe to see more

Posts

Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/13/2025, 5:41:21 PM
Video
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/15/2025, 12:35:42 PM

ස්ථාන ලබාගත් සිසුන් පමනක් ඔවුන් ලබාගත් ස්ථානය සමග reload අංකය යවන්න.

Post image
❤️ 4
Image
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/15/2025, 2:19:37 PM

විෂය නිර්දේශයේ 10වන පාඩමවන පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කලින්ම අවසන් කර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පුහුණු වීමට මෙය අනගි අවස්ථාවකි. සම්පූර්ණ පාඩම නොමිලේ ඉගෙන ගැනීමට පහත link එක හරහා දැන්ම සම්බන්ධ වන්න https://chat.whatsapp.com/ER3vsW3lwXTDOo2MvFawzA

Post image
👍 🙏 6
Image
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/13/2025, 5:41:21 PM
Video
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/13/2025, 4:30:36 PM

උත්තරය පමණක් නොවේ උත්තරය ලබාගත් ආකාරය ද කෙටියෙන් සාදා යවන්න.

Post image
Image
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/15/2025, 12:52:45 PM

The range 92.6 to 92.7 was considered as correct

Post image
Image
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/20/2025, 11:46:42 AM

අද රාත්‍රී 9.30ට physics MCQ ප්‍රශ්න 10ක් දානවා. ප්‍රථම ස්ථානය. Rs 250 දෙවන ස්ථානය. Rs 200 තුන්වන ස්ථානය. Rs 150 හතරවන ස්ථානය.Rs. 100 පස්වන ස්ථානය. Rs. 100 බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. ප්‍රශ්නවලට විනාඩි 25ක් ඇතුළත 0785845773 whatsapp අංකයට පිළිතුරැ යැවීය යුතුය. අවම 9/10ක් නිවැරදි විය යුතුය.

👍 ❤️ 7
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/17/2025, 5:30:33 AM

*2025 A/L 2026 A/L නවක සිසුන් දැන් බැදවා ගැනේ . ඒකක 11 ටම 5000/= පමණි*. පන්තිය සම්බන්ද විස්තර whatsapp channel එක හරහා සිදු කරයි. Whatsapp Channel එක සමග එකතු වන්න 👇👇👇👇👇 https://whatsapp.com/channel/0029Vb1kYpLJENy4Otwkrn16 *"online පංතියේ ඉදන්ම Live ගණන් හදන්න"* *මැයි 18 දින පන්තියට සම්බන්ද වන්න* *PHYSICS අමාරු සෑම ළමයෙක්ම සහභාගි විය යුතුම ලංකවේ එකම ගනන් විතරක්ම හදන පංතිය* *සිද්ධාන්ත* දැනුම තිබ්බට *physics* ගණන් හදද්දි අමාරුයි නේද ? එහෙනම් එන්න අපේ *"PhYsics ගණන් හදන පංතිය"* ට 👉 *අපි හදන්නේ ගනන් විතරමයි* 👉 *මේ අවස්තාව මිස් කර ගන්න එපා* 📌️ඔයා කාගේ පන්ති ගියත් වැඩිපුර ගනන් හදන්න අපේ පංතියට එන්න . 📌️ *අපේ පංතියේ විශේෂතා*👇👇 👉 ගනන් විතරක්ම සාදයි 👉 *සරල මට්ටමේ සිට සංකිර්ණ මට්ටම දක්වා ගණන් සාදයි.* 👉විශේෂ පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්චා කරයි. 👉 *Recording ලබා දේ* 👉 *නොමිලේ short note Book එකක් (PDF)* 👉 *නොමිලේ සම්පත් පොත් (PDF)* 👉 *නොමිලේ Practical Book එකක් (PDF)* 👉 *සෑම සතියකම සකච්චා කරන ගණන් වල PDF එදිනම ලබා දේ* *Online* ඔස්සේ පංතිය පැවැත්වේ *ඒකක 11 ටම :- 5000/= පමණයි* (අමතර ගාස්තු අය නොකේරේ ) විමසිම් *075 96 96 199*

Video
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/13/2025, 5:06:26 AM

අද රාත්‍රී 10ට රසායනික ගණනය ගැටලුවක් *ලබාදෙන කාලය තුල* නිවැරදිව කරන සියලුම දෙනාට Rs.100ක Reload මුදලක් ලබාදේ. යාලුවන් ද දැනුවත් කරන්න. (0785845773 whatsapp අංකයට පිළිතුරැ යැවීය යුතුය.)

👍 ❤️ 5
Questionnaire (A/L's)
Questionnaire (A/L's)
5/13/2025, 5:39:01 PM

👨‍🎓උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ 12,13 ශ්‍රේණි වල දරුවන්ට. Pure & Applide දෙකම. 📕ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Com Maths SHORT NOTE BOOK එක. කලු පොත 😌 👉🏻wa.me/+94759128784 අංකයට < SN> ලෙස Type කර whatsapp Msg එකක් දාන්න. ඔයාගේ ගෙදරටම මේ පොත ගෙන්න ගන්න🚚 FREE DELIVERY 🚚

Post image
Image
Link copied to clipboard!