☠︎︎☘︎ ...❝තෙරක් නොපෙනෙන බියකරු සසරක වෙසෙනා මිනිසුනේ❞,🥺🙏🏻🌼❗☛ (👼🏻👧🏻🧒🏻🏃🏻👩🏻🧑🏻🦱👩❤️👨🤰🏻👩🏻🍼👩🏻🦳👨🏻🦳⚰️🪦🕯️🏳️🏴☠️.)🌼🙏🏻❗...༻☘︎☠︎︎
466 subscribers
About ☠︎︎☘︎ ...❝තෙරක් නොපෙනෙන බියකරු සසරක වෙසෙනා මිනිසුනේ❞,🥺🙏🏻🌼❗☛ (👼🏻👧🏻🧒🏻🏃🏻👩🏻🧑🏻🦱👩❤️👨🤰🏻👩🏻🍼👩🏻🦳👨🏻🦳⚰️🪦🕯️🏳️🏴☠️.)🌼🙏🏻❗...༻☘︎☠︎︎
*🍃🌼මොහොතකට නවතින්න,, මේ දේ කල්පනා කරන්න...තේරුම් ගන්න,, 🙂🙏🏻☘️* *🍃🍂එදා ලස්සනට හිටපු කෙල්ලො කොල්ලෝන්ගේ ' තිබුණු ලස්සන වියැකි,, ලස්සනට තිබුණු වරලස සුදු පැහැ වී,, ලස්සනට තිබුණු සම හැකිලි,, ලස්සන මුහුණ රැලි වැටී,, දත් හැලී,, වයසට ගිහින් අවසානයේ මියැදි කුණුවෙලා පණුවෝ ගසා පොළොවට පස් වී ගියා...🍂🍃* *🍃🍂එදා හිටපු රූ රැජිනියන්ගේ ' තිබුණු ලස්සන වියැකි,, ලස්සනට තිබුණු වරලස සුදු පැහැ වී,, ලස්සනට තිබුණු සම හැකිලි,, ලස්සන මුහුණ රැලි වැටී,, දත් හැලී ,, වයසට ගිහින් අවසානයේ මියැදි කුණුවෙලා පණුවෝ ගසා පොළොවට පස් වී ගියා...🍂🍃* *🍂🍃එදා ලස්සනට හිටපු නළු නිළියන්ගේ ' තිබුණු ලස්සන වියැකි,, ලස්සනට තිබුණු වරලස සුදු පැහැ වී,, ලස්සනට තිබුණු සම හැකිලි,, ලස්සන මුහුණ රැලි වැටී ,, දත් හැලී ,, වයසට ගිහින් අවසානයේ මියැදි කුණුවෙලා පණුවෝ ගසා පොළොවට පස් වී ගියා...🍃🎋* *🌱🍃එදා පිරිමින්ගේ සිත් වශී කරමින්, පිරිමින් තමා වෙතට ගැනීමට නොයෙකුත් දෑ කල කාන්තාවන්ගේ 'තිබුණු ලස්සන වියැකි,, ලස්සනට තිබුණු වරලස සුදු පැහැ වී,, ලස්සනට තිබුණු සම හැකිලි,, ලස්සන මුහුණ රැලි වැටී ,, දත් හැලී ,, වයසට ගිහින් අවසානයේ මියැදි කුණුවෙලා පණුවෝ ගසා පොළොවට පස් වී ගියා ...🍂🍃* *@ ❝බියකරු සසරේ භයානක බව.❞* *පුංචි පුංචි වතුර බිංදු එකතු වී ගංඟාවක් නිර්මාණය වනවා සේම, ඔබත් මෙවන් තවත් තොරතුරු දැන,දැක අවබෝධ කර ඔබගෙ ධාර්මික දිවිය දිනෙන් දින වර්ධනය කර මෙම දුක්ඛිත සංසාරයෙන් එතෙර වීමට අප හා සමඟ එකතු වන්න🍃🌸...* *කාම රාගයෙන් ගැළවෙන්නට ඔබ හට අපහසුයි නම් මෙම නාලිකාව සමඟ එකතු වන්න🙏🏻🌼❗.* *කාම රාගයෙන් ගැළවීමට අවැසි ඔබ හට මෙය මහත් රුකුලක් වේවා !🙏🏻♥️* *⭕⚠️සංවේදී දර්ශන සහ සංවේදී ඡායාරූප ඇතුළත් වන බැවින් සුළු දෙයටත් බියට පත් වන පුද්ගලයන් ඇතුළත් වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි🚷🙏🏻🌼❗...* *https://whatsapp.com/channel/0029VahjjWaKmCPZU543v539* *උතුම් ධර්ම දානය පිණිසම බෙදාහරින්න🌼🙏🏻❗🍃...* තෙරුවන් සරණයි🌼 නමෝ බුද්ධාය❗ නිවන් පිණිසම හේතු වේවා🙏🏻♥️❗!
Similar Channels
Swipe to see more
Posts
                                    
                                🙏🙏🙏
                                
                                    
                                
                                
                                    
                                🙏🙏🙏🙏🌼🌼🌼
                                    
                                🙏🙏🙏🙏🙏🙏
                                    
                                
                                
                                    
                                
                                    
                                🙏🙏🙏🙏🙏
                                    
                                හිල් කූඩෙන් වතුර අදින ජීවිතය අත්හරින්න ?
                                    
                                🙏🙏🙏🙏
                                    
                                🙏🙏🙏🙏