A/L විභාග ගැටලුව 📚⏰ WhatsApp Channel

A/L විභාග ගැටලුව 📚⏰

1.5K subscribers

About A/L විභාග ගැටලුව 📚⏰

ආදරණීය දූ පුතුනි, පසුගිය දින කිහිපය තුල අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට බලාපොරොත්තු අපේක්ෂකයින් විසින් එම විභාගය සදහා සුදනම් වීමට අවශ්‍ය කාලය දීර්ඝ කර ගැනීම සඳහා සහාය ඉල්ලමින් සිදු කරනු ලැබූ ඉල්ලීම් නිසා හා එකී ඉල්ලීම ඉතාම සාධාරණ හා යුක්ති සහගත බැවින්, විභාගය ආරම්භ කිරීමට නියමිත දිනය කල් දැමීමේ උත්සාහය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී මා මැදිහත් වීමි. නමුත් අද වන විට ඒ තත්වයේ යම් වෙනසක් ඇති වී ඇති බව සහ එකී තීරණය අවසනාත්මක වශයෙන් ලබා නොදී ඇති තත්ත්වය තුල දරුවන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු මාගෙන් කළ ඉල්ලීම අනුව මෙම *Whatsapp Channel* නිර්මාණය කරන ලදී. මෙහි අරමුණ වන්නේ හුදෙක් දරුවන්ගේ අවශ්‍යතාව හා එම ඉල්ලීම් සඳහා මා ගන්නා පියවරයන් දැනුවත් කිරීමයි. මෙම *Whatsapp Channel* වෙනත් දේශපාලන බැඳියාවන් හෝ වෙනත් අය සම්බන්ධ කර නොගන්නා අතර මෙම සමූහයන් තුළ අනවශ්‍ය හෝ නොගැළපෙන දේ ඇතුලත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා මෙම ගැටලුව යට ගොස් වෙනත් දේ මතු විය හැකි බැවිනි. එමෙන්ම ඔබ මුහුණ දෙන පීඩනය පිලිබද කණගාටුව පල කරන අතර ඔබට අවශ්‍ය වෙනත් සහයක් ඇත්නම් එය මා වෙත පුද්ගලිකව දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටීම්. නීතිඥ උදයන කිරිඳිගොඩ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Similar Channels

Swipe to see more

Posts

No posts available for this channel.
Link copied to clipboard!