
🇱🇰𝙃𝙀𝙇𝘼 𝙂𝙃𝙊𝙎𝙏 𝙎𝙏𝙊𝙍𝙔 𝙎𝙍𝙄 𝙇𝘼𝙉𝙆𝘼🇱🇰
2.2K subscribers
About 🇱🇰𝙃𝙀𝙇𝘼 𝙂𝙃𝙊𝙎𝙏 𝙎𝙏𝙊𝙍𝙔 𝙎𝙍𝙄 𝙇𝘼𝙉𝙆𝘼🇱🇰
🇱🇰🇱🇰𝗚𝗛𝗢𝗦𝗧 𝗦𝗧𝗢𝗥𝗬 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 🇱🇰🇱🇰
Similar Channels
Swipe to see more
Posts

*" මුලා වූ මරනය "* _තරුනියක් මුහුන දුන් බිහිසුනු සිදුවීම..._ *කතාව--------------WRITER JOKER ✍️❤️** _මම ශශී ප්‍රෙනාන්ඩෝ...මම වෘත්තිමය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගේම මම වෘත්තීමය පාඨමාලා ගුරුවරියක්...මම වැඩිදුර අද්‍යාපනය හැදෑරුවෙ මොරටුවෙ..මොරටුව කැම්පස් එකෙ. මම මේ දේවල් ඔයාලට කියන්නෙ මේ කතාව ඔයාල මුල ඉදන්ම දැන ගන්න ඔනි නිසයි. අහ් කියන්න අමතක උනානෙ මේක එකම එක සිද්දියක් හැබැයි ඔයාල විශ්වාස කරයිද කියලනම් මම දන්නෙ නැහැ.විශ්වාස කරන නොකරන එක ඔයාලට බාර කරන්නෙ මොකද සමහරක් ඉන්නවා ඇගිල්ලෙන් හද පෙන්නුවම හද දිහා නොබල ඇගිල්ලෙ ඇද කියන ඉතිම් වැඩි කතාවක් නැතුව මම කියන්නම් ඔයාලට මගෙ ජීවිතේ මුහුන දුන්න ඒ අදුරු මට අදටත් හිතා ගන්නබැරි ප්‍රහේලි කාවක් උන ඒ කතාව._ _මට මේ ලගදි ලිපියක් ආවා.. ශනුදි කියන නමකින්. මට මේ නම ගොඩක් හුරු උනේ මම කැම්පස් යන කාලෙ මගෙ හිටපු හොදම යාලුවා ශනුදි උන නිසා. මම ලිපිය කඩල බැලුවා ඒකේ මොනවද තියෙන්නෙ කියලා..._ _හතරට නවල සුදු කොලේක තිබූ සටහනක් මම දුටුවෙ..._ *" හිතවත් මගෙ යෙහෙලිය ශශී වෙත ලියමි. ඔයාට මාව මතකද දන්නෙ නැහැ මම ශනුදි...ඔයා එක්ක කැම්පස් එකේ එකට හිටියෙ. මම දන්නෙ නැහැ මේ ලියුම ඔයාගෙ අතට හම්බ වෙයිද නැද්ද කියලනම් හැබැයි මම මේ කියන්නෙ මට තවත් දේවල් ඉවසන්න බැරි නිසාමයි..."* *" ශශී මම ලොකූ කරදරේක ඉන්නෙ පුලුවනම් මට උදව් කරන්න...මේ මේ අය මාව හිර කරගෙන ඉන්නෙ.මට මෙතනින් පැනල යන්න ඔනි. අනේ ඉක්මනට එන්න ඇවිත් මාව මේ අපායෙන් එක්ක යන්න ශශී...මෙන්න මේ ඇඩ්‍රස් එකට එන්න.. මීට ශනුදි "* _මම කියවූ ලිපියේ එසේ ලියවී තිබුනා...දෙයියනේ ශනුදි ගොඩකාලෙකින් එයාට මොනාද වෙන්න ඇත්තෙ. ශනුදි කැම්පස් ගමන නවත්තුවා හරියටම අවුට් වෙන්න අවුරුද්දකට කලින්.ඒත් අවුරුදු පහකට පස්සෙ මේ විදියට මට ලියුම් එවන්නෙ..අනික අනික කෝමද මගෙ ඇඩ්‍රස් එක දන්නෙ.._ _මගෙ හිතේ එක්වරම නැගුනේ ලොකු දෙගිඩියාවක්. මොකද කාලයක් තිස්සෙ හෝඩුවාවක්වත් නැතුව හිටිය ශනුදී මේහෙම..._ _හ්ම්ම්ම්ම්.. මොනා කරන්නද මගෙන් උදව් ඉල්ලලා කරන්න තියෙන්නෙ එක දෙයයි.මේකෙ ඇත්ත නැත්ත මම හොයා ගන්න ඔනි.හරි ගිහිම්ම බලමුකො._ _ඊට දවස් දෙකකට පස්සෙ මම එම ලිපියෙහි වූ ඇඩ්‍රස් එකට මම යාමට පිටත් උනා... පැය හතරක පමන ගමනකින් පසු මම ලගා උනේ ගරා වැටුන කාලෙකින් හරියටම නඩත්තු නොකරපු.මිනිස් වාසයක්වත් තිබේයැයි සිතීමට තරම් නොහැකි උන දෙමහල් නිවසක් අසලටයි..._ *" දෙයියනේ.. "* _මම ඔලුවෙ අත ගහගත්තෙ ශනුදි කැම්පස් එන කාලෙ හිටිය ගෙදර මේ. මට දැන් මතක් උනේ.මම දෙවරක් නොහිතාම වාහනේ ගරාගෙන යන නිවසෙහි වූ වත්තට ඇතුලු කලා..._ _නොනවත්වාම මම මෝටර් රතයෙහි වූ නලාව නාද කරන්නට උනේ කවුරුන්හොම ඇත යැයි කියා සිතාගෙනයි._ _එක්වරම උඩු මහලේ ඌ ලයිට් විදුලි බුබුලක ආලෝකයෙන් ආලොක මත් උනා. එයින් පිටතට එබුනේ කාන්තා රුවක්._ *" ශශී ඔයා ආවද...ස්ස්ස් සද්ද කරන්න එපා එයාලට ඇහෙයි. මෙහෙ එන්න.. "* _විවර ඌ ජනේල කවුලුවෙන් මා දෙසට ඇමතුවෙ..ශනුදි...ඔව් ඒ එයාගෙ කට හඩ._ _මමත් මෝටර් රතයෙන් බැස ගත්තේ දහසක් ප්‍රශ්න හිත තබා ගනිමින්._ _නිවසෙහි දොර අසලට යාමට සැරසෙන විට_ *" ම්ම්ම්හ්හ්.ම්හ්හ්..මේ මේ ලමය කොහෙද?.මේ ලමයා කව්ද?. "* _එක්වරම මම තිගැස්සි ගියේ මගේ පිටුපසින් ආ අමුත්තාගෙ හඩ ඇසීමෙනි._ *" ක..ක..කව්ද ඔයා.. "* _මම පුදුමයෙන් මෙන් ඇසුවේ ඔහු සෙමෙන් මා අසලට එන නිසයි._ *" එන්න එපා ලගට.....එන්න එපා...."* _මම එසෙ කීවේ ගාර්ජනාත්මක හඩකිනි එහෙත් මට වඩ ඔහු වයසින් මුහුපුර ගිය අයෙකි... අමුත්තා මට සිහින් සිනාවකින් සංග්‍රහ කලද මම ඉක්මනින් ගියේ නිවසෙහි දොර ලගට._ *" දරුවා..සිහියෙන්..ඇස්වලට දකින හැම දේම විශ්වාස කරන්ට යන්ට එපා කියන දේවල් උනත් විශ්වාස කරන්න එපා..."* _ඔහු එසේ කියන විට මමබියෙන් දොරට තට්ටු කලා..._ _දොර ඉබේටම චර චර ගා ශබ්ද නගාගෙන් විවර උනේ.කාලෙකින් සරනේරුද.ප්‍රතිසංස්කරනය කර නොතිබූ නිසායි._ _නිවස ඇතුලත මකුලු දැල් සහ කාලෙකින් පිරිසිදු නොකල පුස් ගදයි හිතට චකිතයක් ආවත් මම තරප්පු පෙල නගින විට._ *" මැඩම් කව්ද..."* _එසේ ඇසුවේ ගොරෝසු මහලු ස්ත්‍රි කටහඩකිනි._ _මම ඒ හඩ ආ දෙස බැලුවා.. ඇද සිටි ඇදුම් වලින් මට ඒත්තුගියේ ඒ මෙහෙ වැඩට ඉන්න ආයාම්මා කියායි._ *" ශනුදි...ශ..ශනුදි හම්බ වෙන්න."* _මම පිලිතුරු දුන්නා.._ *" අහ් පුංචි නෝනා කාමරේ..."* _ඇය එසේ පිලිතුරු දී පිටව ගියේ නිවසෙහි මුලුතැන් ගෙයි කිව හැකි .පෙදෙසටයි._ _මම කාමරයෙ දොර හැරගෙන ඇතුලට ගියා..._ *" ආහ්...ශශී..ඔයා ආවද බලන්නකො.මම හිතුවෙ ඔයත් එයා වගෙ මාව රවට්ටයි කියලා."* _ඇය මාව එක වරම වැලද ගනිමින් කීවා..ඒත් එක්කම මට ඇගේ ගතෙන් උනුසුමක් වෙනුවට දනුනේ මහා සීතලක්._ *" අහ් නැහැ ශශී...ඒක නෙවෙ ඇයි ඇයි...ඔයාට කවුද කරදර කරන්නෙ...ඇයි මට එන්න කීවෙ..අනික අනික මොකක්ද මොකක්ද ඔයට උනේ...කෝ කෝ අම්මයි තාත්තයි..කව්ද ඔයාව හිරකරන් ඉන්නෙ කියන්න මට "* _මගෙ සිතෙ ඇති දහස්කුත් ප්‍රශ්න මම ඇයගෙන් ඇසුවේ ඉතාමත් නොඉවසිල්ලෙනි._ *" අපි ඔව ගැන පස්සෙ කතා කරමු...අද ඔයා මෙහෙ ඉදල යනව නේද...එයා අද මාව බලන්න එනවා..."* _ඇය හරි අමුතුයි..ඇය තාමත් ඉස්සර හිටියා වගේම තරුනයි..ලස්සනයි පිරිපුන්._ *" ශනුදි කොහොමද බන් උබ උබ ඔයි තරම් ලස්සනට ඉන්නෙ.."* _මම ඇසුවෙ මගෙහිතේ දැවෙන ප්‍රශ්නයක්._ _ඇය ඊට සිනහසී.._ *" මේක ඇතුලෙමනෙ ඉන්නේ.. ඒක වෙන්න ඇති."* _ඇය පිලිතුරු දුන්නා._ *" හරි හරි කව්ද බන් ඔය දැන් උබව බලන්න එන්නෙ.. "* _මම ඈගෙන් විමසුවා.._ _මද වෙලාවක් ලැජ්ජ සහ ගතව ඇඹරී._ *" ඇයි ඇයි මගෙ කසුන්...කසුන් එනව කීව අද මාව එක්ක යන්න මේ හිර ගෙදරින් "* _ඇය තරමක් කෝපයෙන් එසේ කීවා..._ *" කසුන්..අර කොල්ලා අඩේ තාමත් ඒ ලව් එක තියනවද ?..."* _මම පුදුමයෙන් ඇසුවා..._ _මෙසේ අප දෙදෙනා පරන ඇල්බම් බලමින් අපෙ අතිතය කියෙව්වා..ඒ අතර ශනුදිට එයාගෙ ආදරෙ විසින් අරන් දුන්න චොක්ලට් වල මතක සටහන් පවා ඇය හරී අපූරුවට එකතු කර තිබ්බා..._ _කාමරේ කිසීම වෙනසක් වෙලා නෑ...එය තිබූ ලෙසටමයි ඈගේ මුද්දර එකතුවත් හරි ලස්සනට තිබුනා එහෙත් මට ඇති පුදුමෙ අවුරුදු හයක් තිස්සෙ මේ කිසිවක් වෙනස් නොවුනෙ කොහොමද._ *" මොනාද ඔයා ඔය කල්පනා කරන්නෙ මේව ඉතින් මට ඕනි විදියටනෙ "* _හරියට ඈ මගෙ හිත කියෙව්වා වගෙ මට දැනුනෙ.එයා එහෙම කියද්දි.._ *" මෙහෙ එන්නකො ශශී වැඩක් පෙන්නන්න "* _ඇය මාව රැගෙන ගියේ ජනේලය වෙතටයි..._ _ඇය ගේට්ටුව අසලට ඇගිල්ල දිගු කොට._ *" අන්න දැක්කද...අන්න මගෙ කසුන් මාව එක්ක යන්න එනවා...."* _ඇය මට කඩුල්ල දෙස පෙන්නනවා..._ _මගෙ අතින් ශනුදි අල්ලනකොට ඇයි මට මේතරම් සීතලක්..._ *" ....මතු සම්බන්දයි.... "* > කාලයේ ඇවෑමෙන් බොහෝ දේ සිදුවීමට හැකියාවක් ඇත.එහෙත් කාල අවකාදශයේ අතරමන් වීමක් එය ඔබ විශ්වාස කරන කරුනක්ද?....අවතාර හොල්මන් ඔබ විශ්වාස කරනවද..? මෙහි මුලා වී ඇත්තේ කියවන ඔබද.?..සිතන්න... මෙහි වූ දෙ අබිරහසක්.... *Writer JOKER ✍️❤️*


මෙහෙම පාඩන් කරොත් නං ඔයාලටත් ආස හිතේවි.ඇවිත් බලන්න්ද් අපි හෙට ඉදන් වැඩ පටන් ගන්නවා.අලුත් මාසයක් අලුත් වැඩක්.🥰මුලින්ම කියලා ඉන්නං ගෘප් එකේ වැඩ කෙරෙන්නෙ කොහොමද කියලා. මුලින්ම ඔයාලව ගෘප් 4 කට බෙදනවා හරිද ඊට පස්සෙ ඒ ගෘල් හතරෙන් හැම සතියකම තරගයක් තියනවා ඒ වගේම ශෝර්ට් නෝට්,පාස්පේපර් පලාත්බ්පේපර් ,විචාරක් ලියන්න අවශ්‍ය කරුණු වගේ ගොඩක් දේවල් දෙනවා ඉතින් ඔයාලා දිගටම මේ වැඩෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති කට්ටිය ඉන්න ඔන්න එහෙනන් ලමයි හෙට ඉදං අපි වැඩ පටන්ගන්නවා🥰 Group link🥰👇 https://chat.whatsapp.com/HD5UNbvJpkN4WVPesXLy36

වැරැද්දක් උනානම් ලමයි සමාවෙන්න ඔනි...🩵💛 ආයි කවදාවත් උබලව සෙට් වෙන එකක් නැ.උදව් කරපු හැමෝටම ආදරෙයි බන්❤️

Follow the " සකුරා වසන්තය 𝙨𝙖𝙫𝙞 & 𝙞𝙨𝙝𝙪 👑 " channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb6FjLoChq6QvP412M0I *⛥ කොහොමද ලමයි ⛥* ✎ *කත කියවන්න කැමති ඔයා වෙනුවෙන්ම* 📌🔖 ✎ *සවි රයිටර් සහ තවත් සුපිරි කතුවරුන් සමග ගොඩක් දෙනෙක් අඩවන්න පුලුවන් වුනු ලස්සන කතාවක් වගෙම* ✒️📚 ✎ *මතක අතරෙ තනි වෙන්න එන්න* ❤🩹🌼 ✎ අවසනයද මේ complete ✎ සිත්තමක් විය ඔබ ✎ my princess ✎ නොසිතූ පෙමක් ✎මගෙ ලස්සන ඇස් හිමිකාරයා ✎ දඩබ්බරයෙකුට හසුවු දගකාරියක් ✎කැමෙලියා ✎කැලැ රොස මල ✎ නපුරු ඔහුගෙ කටකාරි ➛ _මෙවගෙ ලස්සන කතා ගොඩක් එක්ක තනි වෙන්න_ 💗 _➛කෙල්ලො කොල්ලො ඔක්කම සෙට් වෙන්නො_ 🙌🏻⃠⃟Ü🍒 _✓ *1 k complete ............1,300යන ගමනට ඉක්කමනින් එන්න ලමයො 🕊️*_ *සකුරා වසන්තය with savi* & 𝙞𝙨𝙝𝙪 ❞♚🫀

> කෝ බලන්න කැමති අය💞 අත් උස්සලා දෙන්න සහයෝගේ

ඔන්න අවුරුද්දකට පස්සෙ ආයි මම මේක පටන් ගන්න යන්නෙ❤️ එන අය එන්න බැරි අයත් ඉන්න❤️ එහෙනම් ඔක්කොටම සුභ දවසක්

රිඇක්ට් දහයක්😌 කෝ පාට පාට මල්

ලමයි ඔයාලට අපි ලව්ස්ටෝරියක පලවෙනි එපියක් දෙන්නම්🤫 හැබැයි ඒකෙ ඔයාලට හිත ගියානම් කමෙන්ට් ඕනි ඊට පස්සෙ සුපුරුදු පරිදි හොල්මන් කතා😌

කෝ අනෙ කිසිම උනන්දුවක් නෑනෙ මේ අපේ කස්ටියගෙ😒 කෝ ඉස්සෙල්ල හිටිය ගැම්මෙ සෙට් එක😉💌