
මංසර | Mansara
78 subscribers
About මංසර | Mansara
🌐 https://mansara.lk 5 ශිෂ්‍යත්වය ජය ගැනීමට, දැනුමෙන් බුද්ධියට.
Similar Channels
Swipe to see more
Posts

🏆 ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය වැනි තරග විභාගවලත්... 📖 සාමාන්‍ය පෙළ විභාගය, විශ්ව විද්‍යාල විභාග වැනි තරග කාරී නොවන විභාගවලත්... 🔍 මැන බලන්නෙ, දැනුම විතරක් නොවේ! 📊 විභාග වලින් මනින්නේ, 🕒 සීමිත කාලයක් ඇතුළත කොපමණ වේගයෙන් දැනුම නිවැරදිව APPLY කරන්න පුළුවන්ද කියන එකයි. ⚡ සීමිත කාලයක් ඇතුළත වේගයෙන් දැනුම නිවැරදිව APPLY කරනවා කියන්නේ, SKILL එකක්! 💡 PRACTICE එකෙන්ම පමණක් වැඩි දියුණු කර ගත හැකි SKILL එකක්! 🎯 විභාගයක් වෙනුවෙන් පමණක්ම නොවන, ජීවිත කාලෙටම වැදගත් වෙන SKILL එකක්. 🌍 ලෝකය ජය ගන්න වෙර දරන ශ්‍රී ලාංකික අපේ දරුවන් වෙනුවෙන්... 🏡 ගමෙත් නගරයෙත් සිටින සියලුම දක්ෂයන්ට එකට Practice කරන්නට... 🚀 සීමා මායිම් රහිතව දැනුම වර්ධනය කරගන්නට... 🎓 දැනුම වේගයෙන් APPLY කරන්න පුරුදු වෙන්නට... 🔥 මංසර වේග පුහුණුව... ළඟදීම... 🔜✨ https://youtu.be/322MLEKJzN4

📢 මංසර Notifications 🏆📊 දරුවාගේ පෙර දින ප්‍රගතිය ඔබේ දුරකතනයට පසු දින උදෑසන 10 වන විට Notification එකක් ලෙස ගෙන්වා ගන්න! 📲 🔹 දරුවාගේ Mansara ගිණුමට දුරකතන හෝ පරිගණක ඕනෑම ගණනකින් සම්බන්ධ වී එම Devices සියල්ලටම එකවර Notifications ගෙන්වා ගැනීමට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැක. 🔹 Notification එක tap කර දරුවාගේ සම්පූර්ණ ප්‍රගති වාර්තාව එසැනින් බලන්න! අදම ලියාපදිංචි වන්න https://mansara.lk #Mansara #MathPractice #SmartLearning #SmartLearningForSriLanka