
Dhanu Status Hub 🧸💗"
81.4K subscribers
About Dhanu Status Hub 🧸💗"
*🚨 T̶H̶E̶ B̶E̶S̶T̶ M̶O̶S̶T̶ P̶O̶P̶U̶L̶A̶R̶ W̶H̶A̶T̶S̶A̶P̶P̶ S̶T̶A̶T̶U̶S̶ C̶H̶A̶N̶N̶E̶L̶ F̶O̶R̶ S̶R̶I̶ L̶A̶N̶K̶A̶ 🇱🇰* *P̶e̶o̶p̶l̶e̶ P̶r̶e̶f̶e̶r̶ F̶a̶n̶t̶a̶s̶y̶ O̶v̶e̶r̶ R̶e̶a̶l̶i̶t̶y̶ 🤍☘️* *_📍Owner = Dhanuu..🧍♂️_* *_📍Channel Link 🫰🏻_* *https://whatsapp.com/channel/0029VaY9fMAJuyADdt6BEv0t* *_Stay With Us And We Give Our Best Quality Videos To You..😍♥️_* *_Thank You Very Much..🤩🤍_*
Similar Channels
Swipe to see more
Posts

| මන් මගෙන් ම අහන ප්‍රශ්නයක් තමයි... " මිනිස්සු බදින්න ම ඕනද? ජිවත් වෙන්නන....." වෙන අය තමන්ගේ wedding ,එකට හීන මවද්දී මට විතරද එහෙම හීනයක් නැත්තේ කියලා හිතෙනවා... බැදිම් කියන්නේ මහා දුකක් ආදරේ ගැන තිත්තම තිත්ත හැගිමක් මට දැනෙද්දී එහෙම හිතෙනවා... ආදරේ වෙනුවෙන් කොච්චර මිනිස්සු දුක් විදිනවද.... සමහරුන්ට තමන්ගේ ආදරේ ලැබිලත් ඒ ආදරේ රැක ගන්න බැරිව දුක් විදිනවා තවත් සමහරු ආදරේ නොලැබීම මත්තේ නැහෙනවා... අවුරුදු ගානක් ආදරේ කරපු මිනිස්සුත් වෙන්වෙන සමාජයක අද ඊයේක ජිවිතේට එන මිනිස්සු ගැන කවර කතාද කියලා මට හිතෙනවා... අපි පොඩිකාලේ අම්මලා අපිව බලා ගන්නේ අපිට කදුලක්වත් ඇස්වලින් වැටෙන්න නොදී..❤ අපේ ජිවිතේට අහම්බෙන් එන මිනිස්සු නිසා අපි අඩනවා.. ආදරේ කියනේ ජිවිතේ වැදගත් කොටසක්.. හැබැයි ඒක එක කොටසක් විතරයි.. ඒ කොටස නැති උනා කියලා අපිට අපේ ජිවිතේ අහිමි වෙන්නේ නෑ... අහිමිකරගන්න බය වෙන්න ඕනේ අම්මගේ තාත්තාගේ ආදරේ.... නැතුව තාවකාලික ලැගුම් හොයන උන්මන්තක ආදරවන්තයෝ ආදරවන්තියෝ නෙමෙයි.... උබටත් ඇති අපි හැමෝටම ඇති හිමිවෙලා අහිමි උණු නැත්නම් හිමි වෙලා සදහටම හිමිවුනු ආදර කතා.... හිතන්න එපා වැඩියෙන් හිතනකොට, රිදෙනවා වැඩයි..... ඔබ සමග සිටින්නා හැමදාම ලගින් හිදී.... යන්නවුන් දවසක හැරයාවී.... එයයි ස්වභාවය...... ආදරේ ජිවිතේම කරගන්න ගියාම දුකක්... හැමදේම වෙනස් වෙන සුළුයි කියලා සිතන්න.... වෙනස් නොවී ආදරේ දෙන අයට ආදරේ දෙන්න 🫶🤍


*කෑම හදන වීඩියෝ බලන්න කැමති අය වෙනුවෙන් මේ චැනල් එක හැදුවේ ඔන්න 🍜🌮😋* *https://whatsapp.com/channel/0029VbARBCOF6smp7oC1OE1Q* *View Channel වලින් එන්න ළමයෝ 😋🌮👇*


*එදාට තමා මං මේකේ රගන්නේ 😌💗*
