
❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
February 16, 2025 at 02:45 AM
*අද 2025 පෙබරවාරි මස දහසයවෙනි ඉරිදා🕯️♥️🕊️°°*
━━━━━━━━━━━━━━━━━━
*_🎓TODAY OUR MORNING WISH🎓_*
━━━━━━━━━━━━━━━━━━
_අද.....🌸_
_"මහන්සියෙන් ගියපු පාරෙ,_
_හිනා වෙලා සතුටින් යන්න_ _පුළුවන් වෙන දවසක් වෙනකන්_
_වැඩ කරමු....._
_ආයෙම දවසක ආපස්සට හැරිලා බලද්දි,_
_ලස්සන හිනාවකින් ඒ අතීතෙ මතක් කරන්න පුළුවන් වෙයි ඔයාට._
_හිනා වෙලා දවස පටන්ගමු ළමයෝ.....🥰🌼"_
━━━━━━━━━━━━━━━━━━
*ලස්සන දවසක්🌼°°*
*අලුත් ආරම්භයක්👊°°*
*සාර්ථක දවසකට අපෙන් ආසිරි🤍°°*
*ඉතින් ලස්සන ළමයෝ🌟°°*
*ඔයාට සුබම සුබ උදෑසනක් වේවා💐💫°°*
> *❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️
🙏
👍
💗
💚
🤍
32