❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
February 16, 2025 at 02:49 AM
ඉතිං පුංචි ළමයෝ ඔයාට මාව ඇහෙනවද..
මං දන්නවා ගොඩක් වෙලාවට ඔයා දුකෙන් ඉන්නේ ආදරේ හින්දා කියලා...
දන්නවද ඔයාගේ ආදරය ලබන්න කෙනෙක් කොයි තරම් නම් වාසනාවන්ත වෙන්න ඕනෙද කියලා..
ඉතිං දැන් ඔයා ආදරේ නිසාම ඔයාට රිද්දන අයට යන්න දෙන්න..
ඔය තරම් දුක් විඳින එක නෙමෙයි ආදරේ ..
ඔය තරම් වේදනා විඳින එක නෙමෙයි ආදරේ...
විශ්වාස කරන්න ඔයා ඉක්මනටම හිනා වෙනවා !
විශ්වාස කරන්න ඉක්මනටම ඔයා ආදරේ ලස්සන දකිනවා..
විශ්වාස කරන්න ඉක්මනටම ඔයාගේ මුළු ආත්මයම නිවෙනවා...
දැන්..
*පුංචි වෙලාවකට ඔයාගේ හිතට විවේකයක් දෙන්න..*
*හැමදේම ඉක්මනටම හරි යනවා ❤️*
- Gumiho's Diary -
> *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜*
*❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️
👍
💖
💙
💜
🖤
🙏
🤍
🥺
62