
❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
February 16, 2025 at 03:08 AM
ඔයාව මට වටිනවා කියලා කවුරුත් කියන්න ම ඕනේ නැහැ !! ඔයා ඉපදුණු දවස ඉඳන් මේ පොළොවට වටින පුද්ගලයෙක් !!!!
ඔයාව මට ඕනේ කියලා කවුරුත් කියන්නම ඕනේ නැහැ !! ඔයාව මේ ලෝකෙට ඕනෙමයි !!!
අමතක කරන්න එපා ! ඔයා ඇත්තටම වටිනවා !!!තවත් කෙනෙක් ඔයාට වටිනාකමක් දෙනතුරු ඔයාගේ වටිනාකම නොදැන නොදැක ඉන්න එපා !
අද මට මුණගැහුණා එක්තරා පුද්ගලයෙක්. එයා මට කිව්වා , එයාගේ ජීවිතේ කිසිම වටිනාකමක් නෑ කියලා ! මම ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා..
" කිසිම කෙනෙක් මට කියලා නෑ මම වටිනවා කියලා "
ඒ එයාගේ උත්තරේ !
දන්නවද ඔයාට තව කෙනෙක් කියන්නම ඕනේ නැහැ ඔයාගේ වටිනාකම ! තව කෙනෙක් ඔයාට වටිනාකමක් අලුතෙන් දෙන්න අවශ්‍ය නැහැ !
ඔයා ගොඩක් වටිනවා !!! ඔයා ඇත්තටම වටිනවා !! ඔයාගේ ජීවිතය මේ පොළොවට ලොකුම ලොකු වටිනාකමක් !!! ඔයාට ඔයාගේ වටිනාකම දැනෙන්න දෙන්න !! ඔයාගේ වටිනාකම හඳුනාගන්න !! ඉතින් ඔව් මාව විශ්වාස කරන්න !!
*" හිතාගන්න බැරි තරම් ඔයා වටිනවා " 🍓❤️*
> -Gumiho's Diary-
> *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜*
*❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️
👍
💐
🌹
69