Anumatra Status  ᥫ᭡ ••• 🤍✨
Anumatra Status ᥫ᭡ ••• 🤍✨
February 16, 2025 at 05:29 AM
අම්මේ.. අම්මා පැරදිලා තියෙනවද? ඔවු! අම්මා ලැජ්ජා වෙලා තියෙනවද? ඔවු! එතකොට දුක හිතිලා? අඬලා ? තියෙනව! එතකොට අම්ම සර්ව සම්පූර්ණ නැද්ද? නැහැ දරුවෝ............. එහෙනම් ඔච්චර ආඩම්බරෙන් හිස කෙලින් කරන් ඉන්නෙ? ලෝකෙම දිනලා වගේ ? සේරම නැතිවෙලා ගිය තැනත්, දරුණුම පරාජයකින් පස්සෙත්, මහා අවනම්බුවකින් පස්සෙත්, හිස කෙලින් තියාගන්න එක අමාරු වැඩක් නෙමෙයි.. ඒකට ඕනෙ කරන්නේ "පිරිසිදු හෘද සාක්ෂියක්" විතරයි.. ලොකු වෙන්නකො.. මං කියල දෙන්නම් 🖤 *copied*
❤️ 19

Comments