
Ruka Status 🇱🇰
February 16, 2025 at 05:26 AM
මට ඕන ඔයාගේ අන්තිමයා වෙන්න..!
+ ඔයාව ආදරෙන් සිපගන්න අවසන් ගැහැණු ආත්මය මම වෙන්න…
+ මට ඕන නැහැ ඔයා මේ ලෝකේ ඉන්න Perfect ම පිරිමියා වෙන්න
+ මට ඕන නැහැ ඔයා මේ ලෝකේ ඉන්න හොඳම ප්‍රේමවන්තයා වෙන්නත්
+ මගේ ආදරේ, මගේ විශ්වාසය විතරක් පණ වගේ රකින්න
+ මල් , surprise නැතුවට කමක් නැහැ
+ ඔයා ආදරෙන් දෙන හාදුවකට පවා පුළුවන්,
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැණිය මම කියලා කියන්න
+ මට ඕන, ඉතිරි ජීවිත කාලයම ඔයාත් එක්කම එකට වයසට යන්න
+ ඔය ඇස් යටම පිපිලා , පරවෙලා යන්න ආත්මයක් ආත්මයක් ගානේ
ඔය සුවඳ මතක් කරගෙන ඉපදෙන්න....!!!!!
- 🥺❤️🩹-
❤️
🥺
❤🩹
😔
🩷
29