Ruka Status 🇱🇰
Ruka Status 🇱🇰
February 16, 2025 at 09:29 AM
මගෙ personality එක මිනිස්සුන්ව confuse කරනවා..!! මම හෙන social මනුස්සයෙක්. ඉක්මනට යාලුවෝ හදාගන්නවා. ඉක්මනට මිනිස්සුන්ට close වෙනවා. කල්ලි ගැහෙනවා. හැබැයි වෙලාවකට මම අතුරුදන් වෙනවා. කෝල් එකකටවත් answer නොකර ආතල් එකේ පාඩුවේ තනියම ඉන්නවා. සමහර වෙලාවට මම ගිරිය කඩාගෙන කෑගහනවා. ඕන දේයි එපා දේයි හැම එකම කියවනවා. සමහර වෙලාවට මම ඉන්නවද නැද්ද කියලාවත් හොයාගන්න බෑ. ඔව් නෑ බෑ කියන්නවත් කට අරින්නේ නෑ. සමහර වෙලාවට මට දේවල් එක්ක හරියට කේන්ති යනවා. සමහර වෙලාවට මට හෙණ ගැහිලා ගියත් ගානක් නෑ. සමහර වෙලාවට මම ජීවිතේ ලොකු turns ගන්නවා. සමහර වෙලාවට මම ඔහේ දපලා ඉන්නවා. හරියට ජීවිතේ මගෙ නෙමෙයි වගේ! -🤍💆🏻‍♂️🍃-
❤️ 👍 ❤‍🩹 💜 💪 💯 🖤 🪄 27

Comments