Ruka Status 🇱🇰
Ruka Status 🇱🇰
February 16, 2025 at 11:32 AM
" අවංකව ජීවත් වෙන්න " දහසක් කැපකිරීම් වෙනුවෙන්, රෑ දවල් දකින හීන බලාපොරොත්තු වෙනුවෙන්, මෙතෙක් නොලැබුණු වටිනාකම් වෙනුවෙන් දවසක සොබාදහම හොඳම දේ දෙනවා, සත්‍යවාදී මිනිස්සුන්ට! ඔව්, ජීවිත ඇතුළෙ ප්‍රාතිහාර්‍ය සිද්ධ වෙනවා හදවත් සුන්දර මිනිස්සුන්ට. 🌻🖤💫
❤️ 🫶 🌼 😂 34

Comments