වදන් ලන්තේ_Wadan Lanthe 🇱🇰"
වදන් ලන්තේ_Wadan Lanthe 🇱🇰"
February 13, 2025 at 01:26 PM
මං යන්නද මං තියන්නද මං නිදා ගන්නද අහන වාරයක් ගානේ අනේ එපා මැණික මට පාළුයි... මට කතා කරන්න ඕනේ මෙච්චර කලින් ඇයි..? මට පාළුයි නේ කියල අහගන්නන ආසයි... ඒත් ඒවා සිතුවිලි විතරයි විතරයි. එහෙම අපිව වටිනා හිටියම අපේ හීන ලෝකවලවිතරයි........ > @wadan Lanthe_
❤️ 🥺 😢 ❤‍🩹 👍 🥹 💯 🙂 💔 129

Comments