
ACCOUNTING KING RAMESH A PRIYANKARA
February 11, 2025 at 01:53 PM
ලංකාවේ ප්‍රථම සහ එකම
YouTube subscribers 50000k සහ
Facebook followers 50000k ඇති එකම Accounting ගුරුවරයා ( ලංකාවේ කිසිදු Accounting ගුරුවරයෙක් මෙම කඩයිම පසු කර නැත)❤️❤️❤️
මට බනින ආදරය කරන හැමෝටම ආදරෙයි❤️
YouTube කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති කාලේ මට YouTube channel එකක් හදලා දීපූ Gihan මල්ලි ආදරෙයි උඹට පැලෙන්න🙏🙏
උඹ නිසා තමයි අද මම මෙතන ඉන්නේ🙏
❤️
👍
210