Motivation Quotes 💬
Motivation Quotes 💬
February 15, 2025 at 11:36 AM
*හිමි අහිමි*❤‍🩹 *episode 5* ____________________________________ ම්ම් ඔව් එයා තමයි 🥹 තත්පර ගානකින් ඒ ඇස් වලට මාව අහු කරගත්තු , බක පන්ඩිතයා💗... දෙයියනේ ජීවිතේට නොහිතපු දෙයක් මේක මන් ගාව එයාගෙ නම්බර් එක තිබුනත් එයාලගෙ තාත්තා එවන්න කියපු ලිව්මෙන් පස්සෙ අපි massage කරේ නෑ ඒත් ඇයි මෙයා මට දැම් massage එකක් දාලා තියෙන්නෙ👀 පපුව එකසිය ගානට ගැහෙන ගමන්ම මන් එයාගෙ massage එක seen කරා.... "Aa hi hi" "Mk oya, man massege karata awlak na neda" "Na na pissuda🥲ehema awlak na" "Oyalage thaththata ehema kiynna epa harida😂" ඒව් මේ මෝඩ මූසලයා හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලද😒 යකෝ ඒම කියන්න් පිස්සුයෑ මට.. "Na na , man owa kiynne na" "Kiyanna ba😂oya nisa man hodatama ape ammgen banun ahuwa" "Ee moko🙄" "Ai thamuse eli wenakam eda padan karane😒ithin man pothak athin allanne na kiyl banun ahuwa" අම්මට සිරි😂 පව් හැබැයි මූ මොනව උනත් ආතල් පොරක් වගේ👀 මාත් ඉතින් ටික වෙලාවක් පොරට massege කරා... "Ha ha oya gihin padan karanna dan" "Man me dawal padan karnne na😒" "Aa ow neda , oya pandaratane pdn krnne ned😂" යකෝ මූ මාව ආතල් එක්කට අරන්ද🥲😒 මූ මට massage කරලා තියෙන්නෙ මාව චාටර් කරන්න වගේ "Anee eda class eke wada wagayak thibba🥲 Ekai man pandara wenkm hitiye" "Aa hako hako😆" "Hm hm" ශික් ආයනම් උට massage කරන්නේ නෑ මන්😒 මනුස්සකමට චැට් කරාම ඕන්නැති මගුල් කියවනවා. ඌ ගැන තිබ්බ පොඩි මෙව්වා එවලෙම මගෙ හිතෙන් අතුරුදහන් වෙලා ගියේ ඌ මාව විහිලුවට අරන් කියලා මට දැනුනු නිසා "ලොකූ, නැගිටිනවා, ස්කෝලේ ගිහින් ආව විතරයි තව නිදි." "අනේ හරි අම්මා මන් නැගිටින්නම්😪" "නැගිටලා කෑම කන්න එනවා" මන් ඉතින් ඇග සෝදගෙන කෑම එකත් අරන් සාලෙට යද්දි, Tv එකේ news වල කියපු දේ නිසා අපි හැමෝම අව්ල් වෙලා ගියා😞💔 ____________________________________ නිව්ස් වලට මොනව කියන්න ඇතිද ලමායි🌝 ඉස්සරහට බලාපොරොත්තු වෙමු💗 කතාව කියවලා රිඇක්ට් කරන අයට තෑන්ස් හොදෙ🥹🩷 > *elan*✍️💗don't copy
❤️ 👍 😂 🥺 ❤‍🔥 👀 😢 78

Comments