🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 7, 2025 at 03:13 AM
*මී මැස්සාට (Bee) පියාඹන්න බැ කියලා විද්‍යාව කියනවා...* _විද්‍යාත්මක ගණනයන් අනුව මී මැස්සෙකුගේ ශරීරයත් ඔහුගේ පිහිලි ඔසවමින් ඇති හැඩයත් බලනකොට ඔහුට පියාඹන්න බැරි වෙන්න ඕනේ. ඒත් මී මැස්සා මේ හැමෝම අභිබවා අපූරු ලෙස පියාඹනවා. 🐝✨_ _මෙය "බඹර පරාදොක්සය" (Bumblebee Paradox) කියලා හඳුන්වනවා විද්‍යාවේ කිසි විදිහක උත්තරයක් නැති විශ්මයජනක තත්වයක් තමයි මේය. 🤯🌼_ > *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😮 ❤️ 👍 😂 🐝 👾 💪 😦 😲 🙏 121

Comments