🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 7, 2025 at 11:51 AM
*ඔබ දන්නවාද ? 💁‍♀* _ලෝකයේ වැඩිපුරම රස දැනීමේ හැකියාව ඇති සත්වයා වන්නේ කැටි ෆීෂ් මත්ස්‍යයන් ය. සාමාන්‍යයෙන් මිනිසුන්ට රස අංකුර 10000ක් පමණක් තිබෙන අතර එය බොහෝ සේ පෙනුනත්.මෙම සත්වයාගේ රස අංකුර ගණන හා සසඳන විට එය කුඩා ප්‍රමාණයකි.මේ සත්ත්වයාගේ මුඛයේ පමණක් නොව ශරීරය පුරාම රස අංකුර තිබෙන අතර මෙම මත්ස්‍යයින් සාමාන්‍යයෙන් රස අංකුර 100000 ට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන අතර සමහර විශාල කැට් ෆීෂ් මත්ස්‍යයන්ට රස අංකුර 175000 ක් පමණ තිබෙනවා. 🐡🐟🐠_ > *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😮 ❤️ 👍 🎉 🐟 😢 😱 🐈 🐠 😂 123

Comments