🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 8, 2025 at 02:59 AM
*කොලන් වගේ කම්මැලි සත්ත්වයෙක් ලෝකේ කොහෙවත් නෑ...* 😴🌿 _කොලන් (Koalas) දවසකට පැය 20ක්‌ වගේ නිදාගන්නවා. ඔවුන් කන යුකලිපිටස් කොළ වලට අඩු පෝෂණයක් තියෙන නිසා ඔවුන්ගේ ශක්ති වියදම අඩු කරගන්න ඕන නිසා ඕවුන් වැඩි වේලාවක් නිදාගන්නවා. 🌿🍃_ _ඒ නිසා කොලන්ගේ ජිවිතයේ වැඩියෙන්ම කරන දේ නිදා ගැනීම. අවදියෙන් සිටින්නෙත් කෑම කන්න විතරයි. 🍽️🐨_ > *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😂 😮 ❤️ 👍 🐨 🥲 😢 🎉 💞 🔮 178

Comments