🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 9, 2025 at 03:41 AM
*ආසන පටි... 🤷♂️*
_Volvo සමාගම 1959 දී අද භාවිතා වන ආසන පටිය නිපදවන ලදී. මෙයට අදාළ පේටන්ට් බලපත්‍රය ඔවුන්ට ලබා ගැනීමට හැකි වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලදී._🚗
_හේතුව ඔවුන් එය ලබාගතහොත් වෙනත් වාහන නිශ්පාදන සමාගම් වලට ආසන පටිය නිශ්පාදනය තහනම් වන නිසාය. එමනිසා ඔවුන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බලපත්‍රය නිදහස් කරන ලදී. අද වනවිට ජීවිත දහස් ගණනක් මේ නිසා බේරී ඇත. ❤️_
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
❤️
🫡
👍
🙏
😮
🎉
😂
🥲
🥹
❤🔥
238