
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 9, 2025 at 08:40 AM
*ඔබ දන්නවාද?🤷*
_ගෝනුස්සන් යනු අරුම පුදුම සතුන් පිරිසකි. ඔවුන්ට එක හුස්මක් ගෙන එය රඳවාගෙන දින 6ක කාලයක් එකදිගට සිටීමට හැකිය. එලෙසම ඔවුන්ට අවුරුද්දක් පමණ කාලයක් කිසිඳු ආහාරයක් නොගෙන තම ජීවිතය රැක ගැනීමට හැකි වේ._
_`ඊට අමතරව ඔවුන්ට තමන්ගේ ශරීරය භාවිත කර සාමාන්‍යයෙන් ඕනෑම මතුපිටක ගමන් කිරීමට හැක. මේ සියල්ලටම අමතරව ගෝනුස්සන් පාරජම්බුල කිරණ වලට නිරාවරණය කල විට අපූරු ලෙස බැබලෙයි. 🦂_
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😮
❤️
👍
😳
🦂
🍒
🎉
🐾
🖕
😅
166