🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 10, 2025 at 10:53 AM
*පැරණි පොත්වල සුවඳ...*
_පැරණි පොත් වලින් අමුතුම අකාරයේ ප්‍රසන්න සුවදක් විහිදුවන අතරම එවායෙහි සුවද ඔබ ඕනෑතරම් ආග්‍රහණය කර ඇති. 😌_
_මෙවන් සුවදක් පොත් වලින් විහිදුවන්නේ කෙසේද? දැව භාවිතා කරමින් සාදන ලද කඩදාසි වල ෆීනොලික් සංයෝගයක් වන ලිග්නීන් මගින් මෙම සුවද ඇති කිරීම සිදු කරයි. 😱_
_කඩදාසි ක්‍රමයෙන් පැරණි වන විට ඒවායෙහි ඇති තීන්ත මැලියම් තුල අඩංගු රසායනික බන්දන දුර්ලව රසායනික අණු බවට බිද වැටීම සිදුවේ. 😐_
_මෙහිදී ලිග්නීන් නිපදවෙන අතර එමගින් පොත් වල වැනිලා සුවදක් ඇති වීම සිදුවේ. 😶_
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
❤️
😮
👍
😂
🎉
❔
🌝
🍒
💛
📚
188