🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 11, 2025 at 05:34 PM
*ලෝකයේ ඉහළම තාක්ෂණික නගරයක් ලෙස වේගයෙන් ඉදිරියට එන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය...* 🗼🇱🇰 _කොළඹ යනු ලෝකයේ ඉහළම තාක්ෂණික නගරයක් වන අතර 3G, 4G සහ 5G ජාල හඳුන්වාදුන් කලාපයේ පලමු රට ශ්‍රී ලංකාව වේ._ 🙂 _තවද එක්සත් රාජධානියෙන් පිටත එක්සත් රාජධානියේ සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ විශාලතම සංචිතය ශ්‍රී ලංකාව සතුය._👩‍💼💪 `කොහොමද ආඩම්බරේ...`😎 > *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
❤️ 🇱🇰 👍 ❤‍🔥 😮 😎 💪 😂 🔥 💗 399

Comments