🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 12, 2025 at 07:06 AM
*අපූරු හෝටලය...*
_ඔබ මේ දකින්නේ අත්හැර දමපු ගල්කොරියක් සංචාරක පාරාදීසයක් බවට පරිවර්තනය කරපු චීනයේ ෂැංහයිහි පිහිටි වොන්ඩර්ලෑන්ඩ් ඉන්ටර්කොන්ටිනල් හෝටලය. මෙහි මහල් කීපයක් ජලය යටත් පිහිටා තිබෙනවා. 🏢_
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
❤️
😮
👍
😍
😳
❤🩹
☠️
☺️
🇨🇳
🐊
228