🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 13, 2025 at 11:23 AM
*ඔබ දන්නවාද?🤷*
_1971 දී පිරිසක් ස්වභාවික වායු ගුහාවක් ගිනි තබන ලදී. එසේ ගිනි තැබුවේ එය දින කිහිපයක් පමණක් දැල්වෙනු ඇතැයි අපේක්ෂා කරගෙනය._
_නමුත් එය අද දක්වාම දැල්වෙමින් පවතී.එය "The Door of Hell" ( අපායේ දොර ) ලෙස හඳුන්වයි. 🔥🤯_
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😮
❤️
👍
😂
🔥
😢
💀
☠️
❤🔥
👊
177