
🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ
February 15, 2025 at 02:02 AM
*ඔබ දන්නවාද?🤷*
_ඔබ මේ දකින්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටා ඇති අපූරු වර්ගයක වැසිකිළි විශේශයකි._
_"Monica Bonvicini" නම් නිර්මාණශිල්පියා නිර්මාණය කර ඇති මේ වැසිකිළි වල බිත්ති නිමවා ඇත්තේ එක් පැත්තකින් පමණක් බැලූ විට පෙනෙන වීදුරු වලිනි._
_ජනාකීර්ණ වීදි ආසන්නයේ තනවා ඇති මේ වැසිකිළිය දෙස පිටතින් බැලූ විට ඇතුළත කිසිවක් නොපෙනුනද, ඇතුලේ සිටින පුද්ගලයාට පිටත සිටින පුද්ගලයින් හොඳින් දර්ශනය වේ.😹_
_එවිට එම පුද්ගලයාට තම අවශ්‍යතාවය වීදියක් මැද හිඳගෙන සිදුකරන ආකාරයේ අත්දැකීමක් ලැබේ.🫢_
`විනාඩි 5-10 කට බල්ලෙක්ගේ ෆීලින්ග් එකක් ගන්න පුලුවන් 🙂`
> *🌍 දැනුම් සයුර 🌍™ | ᴏꜰꜰɪᴄɪᴀʟ*
😂
❤️
😮
👍
🤣
😹
💩
💯
😅
😑
263