
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 01:52 AM
_නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි ❤🩹_
* බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම නවම් පොහෝ දිනක සිදු විය.
* සැරියුත් සහ මුගලන් හිමිවරුන්ට අගසවු තනතුර පිරිනැමීම නවම් පොහෝ දිනක සිදු විය.
* ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම නවම් පොහෝ දිනක සිදු විය.
* බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත් හැරීම
*_ඔබ සැමට පිංබර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා ❤🩹🙏_*
*Good morning Everyone🌞*
> ✍️Yanula_Welagedara
🙏
❤️
👍
🤍
38