Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:29 AM
*✨ Aesthetic short note ✨* *📍සොකරි📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > කමත රංග භූමිය විය. > සියලුම චරිත පිරිමි අය විසින් රඟදැක්වීය. > කණ්ඩායමේ නායකයා කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන විට නළුවන් එය අනුකරණාත්මකව රඟ දක්වති. > සශ්‍රීකත්වය පිළිබිඹුවේ. > කතරගම පත්තිනි යන දේව ඇදහීම් හා සම්බන්ධ වෙයි. _🏷️ සංගීතමය ලක්ෂණ_ > පටු ස්වර පරාසය > උඩරට ශාන්ති කර්ම ගීත නාද රටා මුසුවී ඇත. > ගද්‍ය සංවාද මෙන්ම පද්‍ය අනුරූප ගායනා. > ඒකාකාරී තනු. > හොරණෑව තාලම්පට ගැට බෙරය යොදා ගනී. *📍 කෝලම්📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > වෙස් මුහුණු පැළඳ රඟ දක්වයි. > දකුණු පළාත්වල ප්‍රචලිතය. > නළුවන් සූදානම් වන ස්ථානය = නේපත්‍යාගාරය > නළුවන් රඟමඩලට පිවිසෙන ස්ථානය = වෙස්සත්ත > රඟ දක්වන ස්ථානය = තානායම්පොළ > සෑම චරිතයක්ම හාස්‍යයකට ලක්වේ > ප්‍රධාන චරිතය සබේ විදානේ වේ. > පිරිමින් විසින් ගැහැණු චරිත රඟපායි. _🔖 සංගීතමය ලක්ෂණ_ > ඉතා සරලය > පහතරට ශාන්ති කර්මවල නාද මාලාවට සමානය. > ඒකීය නාද රටා > ස්වර ක්ෂේත්‍රය පටුවීම > දෙබස් ගීතවත්ව ඇත. > බෙරයේ හඬ ශ්‍රුතිය ලෙස යොදා ගනී. *📍 නාඩගම්📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > එළිමහනේ රඟ දක්වයි > රඟ දැක්වෙන ස්ථානයක් කරලිය වේ > චරිත හඳුන්වා දෙන්නේ පොතේ ගුරු විසිනි > ගැහැණු චරිත පිරිමින් රඟ දක්වයි. > දකුණු ඉන්දියානු ආභාසයක් සහිත තෙරක්කුත්තු නම් ඉන්දියානු විදි නාට්‍ය ගීත වල ආභාසය ඇත. > අරගෙන ආයෙදුනම් කරුණාටක සංගීතවේදියා ලංකාවට රැගෙන ආවේය. > පිළිපුසින්නෝ විසින් ව්‍යාප්ත කර ඇත. > පිළිකුසින්යෝගේ ප්‍රථම සිංහල නාඩගම හැලේපොළ නාඩගමයි. > පසු කලෙක චාල්සිල්වා ගුරුන්නාන්සේ විසින් විදුල වෙස්සන්තර දික්තලා කාලකෝල නාඩගම් නිෂ්පාදනය කර ඇත. > එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් පැරණි නාඩගම් අනුසාරයෙන් මනමේ සිංහබාහු නාට්‍ය නිෂ්පාදනය කර ඇත. _🔖 සංගීතමයි ලක්ෂණ_ > කරුණාටක සංගීතය ඇසුරු කර ඇත. > ප්‍රධාන තාල වාදය භාණ්ඩය මද්දලය වන අතර සර්පිනා බට නලා Created by, 𝔸𝕕𝕞𝕚𝕟 𝕊𝕒𝕣𝕒𝕟𝕪𝕒 ✨
❤️ 3

Comments