Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 03:18 PM
*`ඔයා අතහැරිය යුතු මිනිසුන්...`* 😌❤️👇🏻
🟠 *ඔයා ළගින් ම ඉදන් ඔයාට කුහකකම් කරන මිනිසුන්...*
🟡 *ඔයාට වටිනාකමක් නොදෙන මිනිසුන්...*
🟠 *ඔයාගේ ජීවිතේ ගැන ඕනවට වඩා මැදිහත් වෙන මිනිසුන්...*
🟡 *ඔයාට ගරුත්වයක් නොදෙන මිනිසුන්...*
🟠 *ඔයා නැති තැන ඔයාට බනින මිනිසුන්...*
🟡 *ඔයාගේ වැරදි පමණක්ම දකින මිනිසුන්...*
🟠 *වාසියට විතරක් ආශ්රය කරන මිනිසුන්...*
🟡 *උඩින් හොද මුහුණ පෙන්නගෙන යටින් හතුරුකම් කරන මිනිසුන්...*
🟠 *බොරු කියලා ඔයාව රවට්ටපු මිනිසුන්...*
🟡 *ඔයා ගැන කිසිම විශ්වාසයක් නැති මිනිස්සු...*
🟠 *ඔයාව Copy කරන මිනිස්සු...*
> උපුටා ගැනිමකි
❤️
👍
💯
❤🔥
😢
🤍
🥲
🫂
34