Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
January 25, 2025 at 12:42 PM
*4 දෙනාටම 6000යි🤩😱 අනුරාධපුරේ යන අයට බජට්, නිදහස් තැනක්🙏🍀🐙🌴💐🌿🦋🦀* 🌻 පූජා නගරයට විනාඩි 5කින් යන්න පුලුවන් නිස්කලංක පරිසරයක තියෙන Cottage එකක් තමයි මේක. A budget hotel where you can stay very comfortably when visiting Anuradhapura🍀 මේ Sim's Cottage - Anuradapura ❤️ මෙතන විශේෂත්වය තමයි Rooms වෙනම ගන්න පුලුවන් වගේම ඔයාලගෙ ලොකු පිරිසක් එනවනම් වෙනම Bungalow එකක් උනත් මෙතනින් ගන්න පුලුවන්. ⭕ Package Details ✅ LkR 4500/- A/C Double Room Only ✅ LkR 5500/- A/C Triple Room Only ✅ LkR 6000/- 4 Pax A/C Family Room Only ➡️ Bungalow 01 ✅ LkR 22 000/- 5 A/C Rooms with kitchen / 14 pax Max 02 Family Rooms ( 4 beds each room ) 03 Double rooms ➡️ Bungalow 02 ✅ LkR 20 000/- 4 A/C Rooms with kitchen 13 pax max 02 family rooms 01 triple room 01 double room ⭕ Facilities ☑️ Comfortable A/C Bedrooms ☑️ Attached Bathrooms ☑️ Hot Water Facility ☑️ Safety Parking Space ☑️ Free Wifi ☑️ Garden ☑️ Driver Accommodation ඔයාලටම කිරිආහාර පිලියෙල කර ගන්න පහසුකම් මෙතන තියෙනවා, එහෙම නැත්නම් මෙයාලට කියලා Arrange කර ගන්නත් පුලුවන්🥰 Full Bungalow එකක් ගන්නවනම් Kichen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් හදාගන්න වගේම ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක තැනක් තමයි මෙතන. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 0777 724731 Direct Whatsapp : wa.me/+94777724731 ©Fantastic Travelers
❤️ 👍 😮 3

Comments