Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
January 26, 2025 at 01:19 PM
6 දෙනාටම 4500 ට අනුරාධපුරේ ඇවිත් නවතින්න පුලුවන් Low budget Hotel එකක්🐬🦀🌺🌻🍀🌞🍃🌸🌾🐘💚 මේ *Elephant & nature resort ❤️* අනුරාධපුරයේ යද්දි Low budget එකට ඉන්න තැන් හොයන අයට හොදම තැනක් තමයි Elephant & nature resort එක. හයදෙනෙක්ට වෙන්නේ Rs 4500යි. මේකේ AC Rooms 5ක් Non AC room 2ක් වගේ තියනවා 24 දෙනෙක්ට පහසුවෙන් නවතින්න පුලුවන් වගේමා මුලු Hotel එකම Book කරනවනම් Rs 20,000 වෙන්නේ. ඒවගේම අනුරාධපුරයේ පූජාවන් දෙන යන අයට තමන්ට අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න පහසුකම් මෙයාලා දෙනවා 😍 මෙතනින් සාධරණ මුදලකට ගමේ විදියට රසවත් කෑම ගන්ත් පුලුවන්. මෙයාලගේ Restaurant එක උදේ 6 සිට රාත්‍රී 10 දක්වා open කරලා තියෙන්නේ ,🍱 යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න. ☎️ 0711559000 📲 Whatsapp : wa.me/+94711559000 මෙන්න එයාලගෙ Page link එක👇 https://www.facebook.com/profile.php?id=100057770486179&mibextid=ZbWKwL ⭕ Hotel Location - Elephant & nature resort ,118 mile post a-9 road ,tirappane anuradhapura ©Fantastic Travelers
❤️ 👍 2

Comments