
Hotel Offers & Travel Guide In Sri Lanka
January 30, 2025 at 01:21 PM
⭐⭐⭐ඔන්න දැන් නුවරඑළියෙන් සුපිරි Villa එකක් 30,000/- කට❤️💛💚🩵💙
#golden #mist කියන්නේ නුවරඑළියෙන් තියෙන සුපිරිම සුපිරි Confirtable Luxuary type එකේ Villa එකක්.. 🏡💕
⭐⭐⭐⭐⭐
Families පිටින් නුවරඑළියේ එන ඔයාලට ලස්සන වටපිටාවක් තියෙන, ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් හරිම අපූරු තැනක් තමයි මේක. 🏡🌻🌿💚
මේ *Golden Mist - NuwaraEliya* 🏡💕❤️
මෙන්න එයාලගෙ Page Link එක👇
https://www.facebook.com/share/1BbVSWZMLs/
🎀Package Details
⭐Whole Villa LKR 30,000/-(10-12 Pax)
⭐ඔයාලට අවශ්‍ය නම් Separately Rooms Book කරගන්නත් පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞0703355678
📲 WhatsApp - wa.me/+94703355678
🌻Facilities
✅ All rooms are luxury type bedrooms with Twin beds (king size and double).
✅ Duvets, Linnen, Gel Pillows and Towels
✅ Attached Bathroom and 24 hours Hot Water (Solar + Instant)
✅ All premises are Fully Carpeted
✅ Free Wi-Fi available / Smart TV / PEO TV
✅ TV Lobby / Dining Table / Coffee Table
✅ Refrigerator / Washing & Dyer facility
✅ Microwave Oven /Fully-equipped Pantry
✅ Tea, coffee, Milk arrangement as you prefer
✅ BBQ Facilities
✅ Safety Free Vehicle parking on site.
✅ Easy to access and Attractive Natural Environment
✅ Fully Safety & Security with CCTV
ලග එන නිවාඩුවට අතේ ඇති ගානට නුවරඑළියේ ගිහින් සෙට් එකත් එක්ක සුපිරිම නිවාඩුවක් ගත කරන්න දැන්ම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න.
👍
❤️
5