මැජික් ලෝකය 🇱🇰
මැජික් ලෝකය 🇱🇰
February 10, 2025 at 09:36 AM
*ආදරයෙන් ඔබ වෙත ලියමි,* ජීවිතේ එකම එක පාරක් හරි " ඔයාව ඇතෑර ගන්න බය මනුස්සයෙක් " ඔයාට හම්බ වෙන්නම ඕනෙ.. " ඒ මනුස්සයා ආයෙ කවමදාවත් ඔයාට අහිමි නොවෙන්නත් ඕනෙ..!! "
❤️ 18

Comments