Hotel Offers & Travel Guide In Sri Lanka
February 2, 2025 at 03:02 PM
*පස්දෙනාටම රු.6500 කට, #අනුරාධපුරේ ඇවිත් නිවීහැනහිල්ලේ ඉන්න පුලුවන් තැනක්* 😮🌿🐬🦀🐦🍃
මේ පාසල් නිවාඩුවේ අනුරාධපුර වන්දනාවේ එන ඔයාලට නිදහසේ ඉන්න පුලුවන් ලස්සන වටපිටාවක් තියෙන Bungalow එකක්.
මේ *GREEN GARDEN ANURADHAPURA ❤️*
☎️ Call Now : 0763202015
සුහදශීලී සේවාවක් ලබා දෙන, පූජා නගරයට ඉක්මන්ටම යන්න පුලුවන් තැනක තියෙන, Families වගේම Group එකක් විදිහට එනවනම් ඔයාලට නතර වෙන්න පුලුවන් හොදම තැනක්
Package Details
⭕ Room No 01 - 5 Pax Family Room
✅ LKR 6,500/- per night without A/C
✅ LKR 7,500/- Per night with A/C
⭕ Room No 02 - 5 Pax Family twin Room
✅ LKR 7,000/- per night without A/C
✅ LKR 8,000/- per night with A/C
⭕ Room No 03 - Double Room
✅ LKR 4,000/- per night without A/C
✅ LKR 5,000/- per night with A/C
ඔයාලට අවශ්‍යනම් 12 ඉන්න පුලුවන් මේ සම්පූර්ණ Bungalow එකම උනත් ගන්න පුලුවන්😍
✅ LKR 20,000/- Whole bungalow with A/C
✅ LKR 17,000/- Whole bungalow without A/C
⭕ Facilities
✅ Comfortable & Clean Bedrooms - සුවපහසු සහ පිරිසිදු නිදන කාමර
✅ Clean Attached Bathrooms - පිරිසිදු යාබද නාන කාමර
✅ A/C & Non A/C Rooms - වායු සමනය කල සහ නොකල කාමර
✅ Hot Water Facility - උණුවතුර පහසුකම්
✅ Large Garden - විශාල ගෙවත්ත
✅ Safety Parking space - ආරක්ශිත වාහන නැවැත්වීමේ පහසුකම්
✅ Filtered Drinking Water - පිරිසිදු පානීය ජලය
ඔයාලට අවශ්‍ය කෑම බීම මෙයාලගෙම් Menu එකෙන් select කරගන්න පුලුවන්
කිරි ආහාර සකසා ගැනීමේ පහසුකම්ද ඇත.
(ඥානා මෑණියන් ගේ දේවාලය පිහිටි පාරේ පිහිටා ඇත).
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0763202015 (Call or Whatsapp)
📲 Whatsapp : wa.me/+94763202015
©Fantastic Travelers
👍
❤️
4