
මැජික් ලෝකය 🇱🇰
February 10, 2025 at 04:25 PM
අදටත් දන්නෙ නෑ මම
තව හිතක පැටලුනු විදිහ
ආදරේ නැත්තං රවටලා
ඇති ඵල කිමද ?
යන්න නෙමෙයි ඉන්නයි
හේතු හෙව්වේ මං හැමවිටම
ආදරේ දැනුණු තැන ....
පයට පෙර ඉස්සර උනේ
හදවත ❤
Copied 🤍
❤️
😢
👍
💔
😖
😭
🤍
🥺
30