
Hotel Offers & Travel Guide In Sri Lanka
February 4, 2025 at 06:53 AM
*4දෙනාටම 6000යි🥰😱 කතරගම යන අයට හොදම Hotel එකක්😮🐾️🍀🐬🌿🦋🌴🐞*
A budget-friendly hotel where people who go to Kataragama for the holiday can stay very comfortably🌻
මීට කලින් ආපු අය නම් දන්නවා හොදම Service එකක් දෙන, #හොදම_Reviews තියෙන තැනක් තමයි මේ😍 ඒ වගේම කතරගම කිරි වෙහෙර හා දේවාලයට පයින් යන දුරින් තමා මේක තියෙන්නේ.🚶
මේ *UD Garden Hotel -Katharagama ❤️*
☎️ Call Now : 0770184647
මෙතන ලොකුම ලොකු pool එකකුත් තියෙනවා වගේම මෙයාලගෙ Restaurant එකත් දැන් Open නිසා කතරගම එන ඕනම කෙනෙක්ට රසම රස කෑම ටිකක් කාලා නිදහසේ ඉන්න පුලුවන්.
⭕ Package Details
✅ Non A/C | R/O Price
LKR 4000/= Double
LKR 5000/= Tripal
LKR 6000/= Family (4 Pax)
✅ A/C Deluxe | R/O Price
LKR 6000/= Double
LKR 7500/= Tripal
LKR 8000/= Family (4 Pax)
✅ A/C Luxury | R/O Price
LKR 6500/= Double
LKR 7500/= Tripal
LKR 9000/= Family (4 Pax)
⭕ Dayouting Package Starting From LKR 3750/- PP
මීට අමතරව මෙයාලගෙ BB HB FB වගේ Packages සහ යාල සෆාරි Packages එහෙමත් තියෙනවා. පහල Number එකට Call එකක් දුන්නම වැඩි විස්තර දැනගන්න පුලුවන්😍
⭕ Facilities
✅ Comfortable Bedrooms (A/C & Non A/C)
✅ Attached Bathrooms
✅ Tv facility
✅ Free WI-FI
✅ Hotwater Facility
✅ Pool Acces for all packages
✅ Restaurant
✅ Safety Parking Facility
✅ 24 hours service
මේ පැත්තේ ආවොත් ඔයාට බලන්න පුලුවන් තැන් ටික😋
📌️ කිරින්ද පන්සල
📌️ තිස්සමහාරාමය පන්සල
📌️ රිදීයගම සෆාරි පාර්ක්
📌️ හම්බන්තොට කුරුළු උයන
📌️ දෙමටමල් විහාරය
📌️ මාලිගාවිල
📌️ සෙල්ලකතරගම
📌️ කිරිවෙහෙර
📌️ කතරගම දේවාලය
📌️ වැඩිහිටිකන්ද
📌️ බුන්දල
📌️ වෙහෙරගල
📌️ සිතුල්පව්ව
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0770184647 (Call or Whatsapp)
☎️ 0472235239
☎️ 0473150239
📲 Whatsapp :wa.me/+770184647
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/profile.php?id=100063467981566
©Fantastic Travelers .
❤️
👍
🙏
10