
Hotel Offers & Travel Guide In Sri Lanka
February 8, 2025 at 02:20 PM
දෙන්නටම 4000ක් විතරයි😱🤩#ඇල්ලේ තියෙන හොදම බජට් Villa එක🥰☘️🐙😮🌿🐬🦀🐦🍃
අද අපි කියන්න යන්නේ මේ වෙද්දි ඇල්ලේ එන හැමෝම හොයන හොදම 𝗥𝗲𝘃𝗶𝗲𝘄𝘀 සහ හොදම 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 එකක් දෙන Villa එකක් ගැන.
මේ *💚Green Valley View💚*
වෙල් යායක් අද්දර නිස්කලංක පරිසරයක තියෙන, එක පාරක් ගියොත් ආයේ යන්න හිතෙන තැනක්💕
මෙත Couples සහ Family Rooms වගේම ලොකු පිරිසක් එනව නම් සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්
⭕ Package Details
✅ LKR 4000/- Double Room Only
✅ LKR 5,000/- Family Room (2 Adult & 1 Child)
✅ LKR 12,000/- Whole Villa with Kitchen (1 - 6 pax)
✅ LKR 20,000/- Whole Villa with Kichen + Family Room (10 Pax)
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Modern bathrooms
✅ Kitchen with equipment
✅ Living room
✅ Dining era
✅ Bbq facilitie
✅ Free WI-fI
✅ Laundry
✅ Safety Parking space
කෑමබීම ඕනම දෙයක් මෙයාලගෙ චෙෆ්ට කියලා හදාගන්න පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට හදාගන්න පිරිසිදු Kitchen Facility මෙහෙ තියෙනවා.
මෙහෙ ආවොත්,
📍 ඇල්ල රොක්
📍 කිතල් ඇල්ල දිය ඇල්ල
📍 ආරුක්කු නවයේ පාලම
📍 ️Little adams peak
📍 රාවණා ඇල්ල
📍 රාවණා ගුහාව
📍 නිල්දිය පොකුණ
📍 කුඹල්වෙල මහමෙව්නා අසපුව
📍 ️දෙමෝදර රේල් ගැටය, වගේ Location ගොඩකට මෙතන ඉදන් ඉක්මන්ටම යන්න පුලුවන්.
මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0769913347
📲 Whatsapp : wa.me/+94769913347
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/greenvalley.highland.view?mibextid=LQQJ4d
©Fantastic Travelers
❤️
👍
😮
11