
Hotel Offers & Travel Guide In Sri Lanka
February 12, 2025 at 10:02 AM
*නිවාඩුවට ඇල්ල, බණ්ඩාරවෙල පැත්තේ යන අයට බජට් Villa එකක්😮🍇🐾️* 🦚🌿🦧🐬🦀🐦🍃
ඔන්න දැන් 10 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම රු,19500/- යි😱 ඒ කියන්නේ එක්කෙනෙක්ට වෙන්නෙ රු. 1950ක් වගේ පොඩි ගානයි🥰
මේ *JS HOME ELLA ❤️*
මෙයාලගෙ Double Rooms, Family Rooms වගේම ලොකු පිරිසක් එනවනම් 10 දෙනෙක්ට ඉන්න පුලුවන් සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්😍
⭕ Package Details
✅ LKR 6500/- Double Room Only
✅ LKR 19500/- Whole Villa with Kitchen (10 pax Max / Negotiable )
⭕ Facilities
✅ 3 Comfortable bedrooms
✅ 2 Modern bathrooms
✅ Hot water Facility with Booster system
✅ Kitchen with equipment
✅ Living room
✅ Dining area
✅ Washing machine
✅ Safety Parking space 8 vehicles
කෑමබීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.
මෙහෙ ආවොත් බලන්න පුලුවන් තැන්,
📌️ ඇල්ල රොක් 15 minutes
📌️ කිතල් ඇල්ල දිය ඇල්ල 10 minutes
📌️ ආරුක්කු නවයේ පාලම 15 minutes
📌️ පුංචි සිරිපාදය 15 minutes
📌️ රාවණා ඇල්ල 20 minutes
📌️ රාවණා ගුහාව 20 minutes
📌️ නිල්දිය පොකුණ 30 minutes
📌️ පොරවගල වීවි පොයින්ට් 10 minutes
📌️ දෙමෝදර රේල් ගැටය,
මේ තැන් බලන්න ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් මෙයාලගෙන් ගන්න පුලුවන්.
මේ නිවාඩු මාසේ නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0756203553
📲 Whatsapp : wa.me/+94756203553
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/profile.php?id=61560447519225&mibextid=ZbWKwL
©Fantastic Travelers
❤️
😮
5