Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 12, 2025 at 01:52 PM
*ත්‍රිකුණාමලයේ යන අයට හොඳම සුපිරිම බජට් Resort එකක්😲* 🍃🐙🐬🌻🦀🌿 A budget resort where those who go to Trincomalee can have a comfortable vacation🌻 මේ *Trinco Blue Waves Resort ❤️* ත්‍රිකුණාමලය Beach එක කිට්ටුවෙන්ම තියෙන, Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකටම උනත් බොහොම සුවපහසුව නවාතැන් ගන්න පුලුවන් #හොදම_තැනක් තමයි මේක. ⭕ Package Details මෙයාලගේ Packages LKR 6000/- ඉදන් පටන් ගන්නවා. ඔයාලගේ එන පිරිස සහ අවශ්‍යතා අනුව කැමති විදිහට Arrange කරගන්න පුලුවන්. ⭕ Facilities ✅ 05 Comfortable A/C Rooms ✅ King size bed and twin beds with clean and luxurious bed linen ✅ Living area ✅ Sofa ✅ Smart LED TV ✅ Dining area ✅ Wifi fiber optic ✅ Kitchen ✅ Basic utensils and cutlery ✅ Pots, pans, mugs, dishes and glasses ✅ Microwave, fridge, on top ✅ Parking available කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා. මෙහෙ ආවොත් ඔයාලට, 📌️ පරවි දුපත 📌️ ෆෙඩ්‍රික් බලකොටුව 📌️ ගෝකන්න විහාරය 📌️ ශ්‍රී තිරුකෝනෙශ්වරම් කෝවිල 📌️ නිලාවැලි වෙරළ 📌️ ලංකා පටුන සමුද්‍ර විහාරය 📌️ රාවණා කැපුම 📌️ නාවික කෞතුකාගාරය 📌️ අසිරිමලේ වෙරළ තීරය 📌️ ගිරිහඬු සෑය 📌️ සේරුවිල මංගල මහා #විහාරය 📌️ මාර්බල් බීච්, වගේ Location ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා. ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න, ☎️ 0779009581 ☎️ 0262223350 ☎️ 0262228013 📲 Whatsapp : wa.me/+94772763503 මෙන්න එයාලගෙ page link එක👇 https://www.facebook.com/trincoholidays ©Fantastic Travelers
❤️ 👍 😢 7

Comments