Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 13, 2025 at 01:07 PM
*අනුරාධපුර වන්දනාවේ යන අයට මෙන්න හොදම Hotel එකක්🥰🍀🐙🌿🦀🌻🐬🐠* අද අපි කියන්න යන්නේ මේ වෙද්දි අනුරාධපුරේ එන හැමෝම හොයන, ඉක්මන්ටම Book වෙන, හොදම 𝗥𝗲𝘃𝗶𝗲𝘄𝘀 තියෙන සහ හොදම 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 එකක් දෙන Hotel එක ගැන. මේ *Ismaththa Hotel - Anuradapura ❤️* ☎️ Call Now : 0740043803 ශ්‍රී මහා බෝධියට විනාඩි 5ක දුරින් ලස්සනම Location එකක හදපු Pool එකකුත් තියෙන, නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේක. ⭕ Room Package Starting price ✅ LKR 4500/- R/O | Per Couple මීට අමතරව තව Packages ගොඩාක් මෙයාලගෙ තියෙනවා ඔයාලගෙ එන පිරිස සහ කෑම අවශ්‍යතාව පහල Number එකක් Call එකක් හරි Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්. ⭕ Facilities ✅ Comfortable Bedrooms ✅ Attached Bathrooms ✅ Swimming pool with baby pool ✅ Free WIFI ✅ Hot water ✅ Open kitchen ( hot range ) ✅ Dinning Area ✅ Safety Parking space ✅ Free karaoke singing area ✅ Stunning Photo Location කෑම බීම, කිරි ආහාර ඇතුලු ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා. ⭕ මීට අමතරව අටමස්ථානය වන්දනාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද, මෙයාලගෙන් ගන්න පුලුවන්🚐 තව ඔයාලට Wedding Parties, Birthday parties, Anniversary වගේ ඕනම Outdoor Event එකක් උනත් මෙයාලට කියලා ලස්සනට Arrange කරගන්න පුලුවන්. මෙයාලගෙ වෙනම karaoke Functions එහෙමත් තියෙනවා සින්දුවක් කියලා ෆන් එකක් ගන්නත් මෙහෙ ආවොත් ඔයාලට අවස්තාව හම්බෙනවා🥳 අවුරුදු නිවාඩුව එහෙම ලග එන නිසා ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා දැන්ම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0252221778 ☎️ 0740043803 📲 Whatsapp : wa.me/+94740043803 මෙන්න එයාලගෙ page link එක👇 https://www.facebook.com/IsmatthaHotel?mibextid=LQQJ4d ©Fantastic Travelers
❤️ 👍 8

Comments