Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 14, 2025 at 12:02 PM
*නුවර, හන්තානෙන් සුපිරිම Private Villa එකක් 🥺* 🍓🍇🌿🐬🦀🐦🍃 ඔන්න මේ නිවාඩුවට #නුවර යන අයට හන්තානේ ලස්සනම තැනක තියෙන 11 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ Full Villa එකම දැන් 25000/- ට ගන්න පුලුවන්😍 ඒ කියන්නේ එක්කෙනෙක්ට වෙන්නේ රු. 2300ක් වගේ පොඩි ගානයි 😱 මේ *Peaceful Paradise Villa Hanthana ❤️* යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ඇවිත් හරිම නිස්කලංක පරිසරයක අමතක නොවන නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්💕 ⭕ Package Details ✅ LKR 25000/- Whole Villa (11 Pax) ⭕ Facilities ✅ 5 Comfortable Bedrooms ✅ 3 bath rooms ✅ Hot water Facility ✅ living area sofa ✅ Tv Facility and karaoke 🎤 facility ✅ Private balconies ✅ Fully equipped kitchen ✅ Safety Parking space ✅ Dreiver room කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා😍 මෙහෙ ආවොත්, 📌️ ශ්‍රී දළදා මාලිගාව 📌️ Hanthana Bird park 📌️ Hanthana Mount 📌️ සදගිරි සෑය 📌️ බහිරව කන්ද 📌️ පේරාදෙණිය මල් වත්ත අම්බුලුවාව, වගේ තැන් ගොඩකටම බොහොම ඉක්මනින් යන්නත් පුලුවන් ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්. ☎️ 0767670636 ☎️ +61423099060 📲 Whatsapp : wa.me/+94767670636 මෙන්න එයාලගෙ Page link එක👇 https://www.facebook.com/PeacefulParadiseVillaHanthana?mibextid=LQQJ4d ©Fantastic Travelers
❤️ 👍 😮 7

Comments