Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
February 16, 2025 at 05:09 AM
*හැටන්, නල්ලතන්නියෙන් ශ්‍රීපාද කරුණා කරන ඔයාලට සුපිරිම Hotel එකක්🥺*🍇🍓😮🌿🐬🦀🐦🍃 ශ්‍රීපාද කරුණා කරන අයට වගේම හැටන් මස්කෙලිය පැත්තේ Travel කරන්න හිතන් ඉන්න ඔයාලට ශ්‍රීපාදස්ථානය පේන දුරින් තියෙන ලස්සනම තැනක්. මේ *River View Wathsala Inn - Nallathanniya ❤️* ගඟක් අද්දර හරිම නිස්කලංක පරිසරයක එයා එක්ක, පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්💕🌿 ⭕ Package Details ✅ LKR 6500/- Double Room Only ✅ LKR 7500/- Triple Room Only ✅ LKR 8500/- Family Room Only මීට අමතරව මෙයාලගෙ තව Packages ගොඩාක් තියෙනවා, Number එකට Call එකක් දුන්නම වැඩි විස්තර දැනගන්න පුලුවන් ⭕ Facilities ✅Comfortable Bedrooms ✅Attached Bathroom ✅Hot water facility ✅Restaurant ✅Bar ✅Pool Table ✅Safty Parcking Space රසම රස කෑම බීම ඕනම දෙයක් ගන්න පුලුවන් Restaurant එකක් වගේම Bar එකකුත් මෙයාලගෙ තියෙනවා.🍔🥗🍝️ මේ පැත්තේ ආවොත්, 📌️ ශ්‍රීපාදස්ථානය 📌️ මෝහිනී ඇල්ල 📌️ ලක්ෂණ දිය ඇල්ල 📌️ මරේ ඇල්ල 📌️ ගාට්මෝ ඇල්ල 📌️ සප්තකන්‍යා කදුවැටිය ඇතුලු ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් තියෙන අප්කොට් පැත්තට උනත් ඉක්මන්ටම යන්න පුලුවන්🤩 ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0760722422 - Dushyanth 📲 Whatsapp : Wa.me/+94760722422 මෙන්න එයාලගේ Page link එක👇 https://www.facebook.com/WathsalaInn ©Fantastic Travelers
❤️ 🙏 4

Comments