Hotel Offers & Travel Guide In Sri Lanka
February 16, 2025 at 12:22 PM
*ත්‍රිකුණාමලයේ, රු.2900/- ඉදන් Packages තියෙන සුපිරිම සුපිරි Hotel එකක්😮* 🍇🍎🌿🐬🦀🐦🍃
ලග එන නිවාඩුවට ත්‍රිකුණාමලය පැත්තේ Travel කරන ඔයාලට නිදහසේ ඉන්න පුලුවන් Pool එකකුත් තියෙන ලස්සනම තැනක්.
මේ *Hotel Green Garden* ❤️
Couples වලට, Family වලට වගේම ලොකු පිරිසක් එනව නම් Accomodation පහසුකම් මෙහෙන් ගන්න පුලුවන්
⭕ Package Details
✅ LKR 2900/- (PP) Group Dayouting Package
- Welcome drink
- Lunch
- Pool Access
- Evening Tea with Cake
✅ LKR 4000/- PP | RO | One Night
තව මෙයාලගෙ,
✅ Deluxe Rooms
✅ Standard Rooms
✅ Superior Rooms වගේ Rooms Categories ගොඩක් එන පිරිස අනුව Price වෙන නිසා Call එකක් දීලා විස්තර දැනගන්න පුලුවන්😍
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Swimming Pool
✅ Jacuzzi
✅ Free WIFI
✅ Banquet Facility
✅ Free Bicycle
✅ Pool Table & DJ Sounds
✅ Gym
✅ Restaurant & BBQ station
✅ Bar
✅ Beautiful Garden
✅ Safety Parking space
හරිම නිස්කලංක පරිසරයක හදලා තියෙන නිසා ඔයාලා කැමති විදිහට විනෝද වෙන්න පුලුවන්...
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ පරවි දුපත
📌️ ෆෙඩ්‍රික් බලකොටුව
📌️ ගෝකන්න විහාරය
📌️ ශ්‍රී තිරුකෝනෙශ්වරම් කෝවිල
📌️ නිලාවැලි වෙරළ
📌️ ලංකා පටුන සමුද්‍ර විහාරය
📌️ රාවණා කැපුම
📌️ නාවික කෞතුකාගාරය
📌️ අසිරිමලේ වෙරළ තීරය
📌️ ගිරිහඬු සෑය
📌️ සේරුවිල මංගල මහා #විහාරය
📌️ මාර්බල් බීච්
වගේ තැන් බලන්න පුලුවන් වගේම,
🔴Dolphin Watching
🔴Boat Riding
🔴Discover scuba diving
🔴Snorkelling
🔴canoeing, වගේ Activities ගොඩාක් කරන්න පුලුවන් මෙහෙ ආවොත්
ඒ වගේම ත්‍රිකුණාමලය Travel Destinations බලන්න යන්න වාහන යන්න Rent service එකකුත් මෙයාලගෙ තියෙනවා.
Birthday Parties, Gettogethers වගේම Year end Parties වගේ ඕනම Indoor | Outdoor Functions එහෙමත් මෙහෙ Arrange කරගන්න පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0765252529
☎️ 0262222998
📲 Whatsapp : wa.me/+94765252529
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/greengardentrinco?mibextid=ZbWKwL
©Fantastic Travelers
❤️
2