
AISM_SL🇱🇰🎙️
February 16, 2025 at 06:46 AM
ස්වර්ණවාහිනි නාලිකාවේ නාඩිය දේශපාලන වැඩසටහන සඳහා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වන,
සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ප්‍රධාන සම්බන්ධීකාරක පසිදු සංකල්ප ප්‍රශස්ත ම ප්‍රශ්න අසන්නා බවට පත් කිරීමට
NDS (හිස්තැනක්) වැඩසටහන අතරතුර ලබා දෙන අංකය සඳහන් කර 076 356 8914 ට හැකිතාක් SMS කරන්න.
*#aism🇱🇰*
❤️
😢
😮
39