Dream Skin 💕🇱🇰
Dream Skin 💕🇱🇰
February 10, 2025 at 11:29 PM
Spinz BB Brightening & Beauty Face Talc 80g 🦋 ගමනක් යද්දී විනාඩි 5 න් ඔයාගෙ පැහැය දෙගුණයක් කරන මැජික් එක. BB POWDER එකක් කියන්නේ ඔයාලගේ මුහුණට BRIGHT පෙනුමක් දෙන නිෂ්පාදනයන්නේ. (නිකං ම පවුඩර් එකක් නෙවෙයි BB පවුඩර් එකක් කියන්නේ) ඔයා කොහේ හරි යනකොට මේක USE කරොත් ඔයාගේ මූනේ තියෙන පැල්ලම්, ලප කැළැල්, කුරුලෑ පවා නොපෙනෙන තරමට යටපත් කර ලස්සන පැහැයක් එක්ක FRESH එකෙ එලියට යන්න. හොදම දේ තමයි මේක USE කරාම ඔයාට දවස පුරා නැවුම් ව ඉන්න පුළුවන්. ඩහදිය දාන්නෙත් නැ. OILY වෙන්නෙත් නැ. ඔයාට ඕනෙනම් මේක ඔයා USE කරන CREAM එක උඩින් උනත් APPLY කරන්න පුළුවන්. මුළු ඇගටම භාවිතා කරන්නත් පුළුවන්. මේක ගෑවම ඔයාගේ සමටත් හොද පෝෂණයක් ලැබෙනවා. කැළැල් මැකෙනවා. පැහැපත් වෙනවා.

Comments