
Hiru Gossip
January 31, 2025 at 11:49 AM
හිරු සිඟිති අවුරුදු කුමරා කුමරිය 2025 👑❤🌸
නැටුමින් ගැයුමින් රැඟුමින් දස්කම් විස්කම් කියාපාන්නට කැමති👧👦
දඟකාර.. කටකාර.. හැඩකාර.. පුංචි පුතේ, පුංචි දුවේ මේ ඔබටයි අවස්ථාව...
ඔබ වයස අවුරුදු 4ත් 7ත් අතර පසුවන පුංචි පුතෙක් හෝ පුංචි දුවෙක් නම්
ඔබේ අයදුම්පත පෙබරවාරි 20 වනදාට ප්‍රථමයෙන්
පහත Link එකෙන් පිවිස අයදුම් කරන්න... 👇
https://www.hirutv.lk/avurudu2025/sigithi.php
වැඩි විස්තර සඳහා අමතන්න
0777 71 62 41
❤️
4