Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
January 23, 2025 at 10:03 AM
🔴 *සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.* මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්.❌ මේ සේරම නිසා අපි 2024 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරන්න හිතුවා.✨ ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න. මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..💥 WhatsApp Channel https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z Telegram Channel https://t.me/eWings2024OL ```eWings යුතුකම by Dr Darshana Ukuwela```
❤️ 😂 👍 😮 130

Comments